Dialog Internet. HELP !!

C.CMax

Member
Apr 16, 2011
566
30
0
C/Windows/Virus
යාළුවනේ මම Dialog එකට මාරැ වෙන්න හදන්නෙ එක නිසා මට උදව්වක් ඔන!!

*)Dialog එකේ Rs.490 Package එකෙ 2.GB Denawa Neda E Data Iwara Unama Mokada Wenne Please Kiyanna.. :)

*)2.GB ඉවර උනාම net යන්න පුලුවන්ද ? Net යන්න පුලුවන්නම් Bill එකට අයෙ 490 ක් එකතුවෙලා Rs.980 ගානට වැඩි බිලක් එනවද ? :(

Please Bump Ekak WAth DENNA !!!:):):)
 
amalcw84

Junior member
  • Aug 22, 2008
    186
    15
    18
    Dialog PP

    Bill eka 490.00+tax witarai.but speed eka adu karanawa.net yanna amaru taramatama speed nan adu karanawa.but kemathinan tawa 300.00 gewala 1gb add karaganna puluwan
    :dull:
     
    Mozilla

    Well-known member
  • යාළුවනේ මම Dialog එකට මාරැ වෙන්න හදන්නෙ එක නිසා මට උදව්වක් ඔන!!

    *)Dialog එකේ Rs.490 Package එකෙ 2.GB Denawa Neda E Data Iwara Unama Mokada Wenne Please Kiyanna.. :)

    *)2.GB ඉවර උනාම net යන්න පුලුවන්ද ? Net යන්න පුලුවන්නම් Bill එකට අයෙ 490 ක් එකතුවෙලා Rs.980 ගානට වැඩි බිලක් එනවද ? :(

    Please Bump Ekak WAth DENNA !!!:):):)

    මං පාවිච්චි කරන්නේ 5GB එකක් ..එහෙම වෙනම ගණක එකතු වෙන්නේ නැ.එත Connection එක පට්ට slow වෙනවා.use කරන්න පුළුවන් එත slow.තව මොනාද දන ගන්න ඕන උබට?
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    යාළුවනේ මම Dialog එකට මාරැ වෙන්න හදන්නෙ එක නිසා මට උදව්වක් ඔන!!

    *)Dialog එකේ Rs.490 Package එකෙ 2.GB Denawa Neda E Data Iwara Unama Mokada Wenne Please Kiyanna.. :)

    *)2.GB ඉවර උනාම net යන්න පුලුවන්ද ? Net යන්න පුලුවන්නම් Bill එකට අයෙ 490 ක් එකතුවෙලා Rs.980 ගානට වැඩි බිලක් එනවද ? :(

    Please Bump Ekak WAth DENNA !!!:):):)

    1) 2GB data limit eka iwara unama speed eka aduwena eka tamai wenne....... e kiyanne 2GB wenakam dunnu speed eka 2GB pennata passe adu wenawa.....

    2) 2GB iwara unata passeth net yanna puluwan awulak nee eeth kalin taram speed nee...... bill eke wenasak wenne nee.......

    ex.. oyage package eke billing cycle eka patan ganne april 15th kiyala hithamu..... etakota 1 month complete wenne may 14th walata...... ita kalin 2Gb limit eka pennoth ( hithamu april 30th kiyala ) speed eka aduwenawa witarai.... speed adu unat net yanna puluwan bolck wenne nee.....

    amathara kisima gasthuwak ne dialog eken kiyana hetiyata......

    anika monthly 490 kiyanne eyalage rental eka....... okata 22.45% tax ekathu wenawa harida......
     
    manoj007

    Junior member
  • Nov 5, 2006
    465
    19
    18
    2 gb iwara wunama speed adu wenawa one nam 300/= walata 1 gb, 2 gb walin passe ganne puluwan.
    mama use karanne 10gb speed eka nam hodai
     
    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    Speed

    Speed මාරු .....එත් 2GB වලින් පස්සේ පට්ට Slow කතාකරල වැඩක නෑ. බිල වැඩිවෙන්නේ නැ