Dialog K45 Help

Naradapathum

Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    මචන්ලා පොඩි උදව්වක් ඕනේ..
    ඩයලොග් K45 බැටරියක් ඩයලොග් technical support එකේ කීයක් වෙනවද?
    ඩයලොග් හිස්තැනක් පුතාලගේ කස්ටමර් කෙයාර් එකට ගත්ත කෝල් එක ආන්සර් කරන පාටක් නෑ:angry::angry:
    ඩයලොග් ගාල්ලේ Technical support එකේ නොම්බරේ හරි කමක් නෑ තියේනං..
    දන්න එකෙක් කියාංකෝ..
     

    revox

    Well-known member
  • Apr 10, 2010
    5,141
    2
    2,532
    113
    කොළොංපුරේ
    2h3mscn.gif
     

    Ranga8888

    Junior member
  • Mar 3, 2016
    129
    8
    18
    test

    Post paid customers 1777 or 0777 678 678 Pre paid customers 1777 or 0777 123 456 Technical Inquiries 0777 676 576 Roaming Hotline 0777 999 777 or 0777 99 77 99 SMS Hotline 767 Club Vision 0777 678 680 Corporate 0777 887 887 Fax

    Customer Service 0777 087 917 Billing 0777 678 697 E Mails

    Customer Service [email protected] Billing [email protected] Roaming [email protected]