මචන්ලා පොඩි උදව්වක් ඕනේ..
ඩයලොග් K45 බැටරියක් ඩයලොග් technical support එකේ කීයක් වෙනවද?
ඩයලොග් හිස්තැනක් පුතාලගේ කස්ටමර් කෙයාර් එකට ගත්ත කෝල් එක ආන්සර් කරන පාටක් නෑ

ඩයලොග් ගාල්ලේ Technical support එකේ නොම්බරේ හරි කමක් නෑ තියේනං..
දන්න එකෙක් කියාංකෝ..