මම නිදහස් දවසේ උදේ 4 ඉදන් උදේ 10 වෙනකන් KBB එකෙන් බැවා 29K.
වියදම 57+57+57 = Rs.171![]()







මම නිදහස් දවසේ උදේ 4 ඉදන් උදේ 10 වෙනකන් KBB එකෙන් බැවා 29K.
වියදම 57+57+57 = Rs.171![]()











oya kbb 50 da ?Name:
Number: DialogBB
Content:
You have 100 MB remaining to reach the Speed Check Limit allocated to your prepaid Mobile Broadband Package. Browsing speeds will reduce when the limit is exceeded.
Time: 2/5/2016 10:14:08 PM
me mona magulak da ban KBB eke enne?.
Name:
Number: DialogBB
Content:
You have reached the Speed Check Limit of your prepaid Mobile Broadband package. To extend the speed check limit, type KBB<space>package rental & send to 678.
Time: 2/5/2016 10:16:07 PM
KBB eke speed limit karalada?.

dialog eken 3gb rupiatal 90 pakeg eka dala .e asse apeun KBB 50 gana thread danawa.kalin una ewa amatakine ape kastiyata satiyane matakarata bana unuth illan kanna hadanne.
![]()
ඔය kbb කියේ එකද?Name:
Number: DialogBB
Content:
You have 100 MB remaining to reach the Speed Check Limit allocated to your prepaid Mobile Broadband Package. Browsing speeds will reduce when the limit is exceeded.
Time: 2/5/2016 10:14:08 PM
me mona magulak da ban KBB eke enne?.
Name:
Number: DialogBB
Content:
You have reached the Speed Check Limit of your prepaid Mobile Broadband package. To extend the speed check limit, type KBB<space>package rental & send to 678.
Time: 2/5/2016 10:16:07 PM
KBB eke speed limit karalada?.




එල මචෝ1 - 1:30න් පස්සෙ වගේ ස්පීඩ් එනවා 18Mb/s විතර දිගටම. 17.2Mb/s - 18Mb/s අතර තියෙනවා එක දිගටම. ඉන් පස්සේ 7:30ට විතර ස්පීඩ් ටිකක් අඩු වෙනව. 9ට විතර 5Mb/s - 8Mb/sක් විතර වෙන්න අඩු වෙනවා. 25GB 30GB වගේ බාගන්නවා රෑ 12 සිට උදේ දක්වා. ටවර් එකට මීටර් 500ක් වගේ දුර. හැමෝම මෙතන ඔක්කොම කියලා තියෙද්දි ඔන්න මමත් කීවා. ඩයලොග් එකෙන් ඕවා අයින් කලොත් කට්ටියටමනෙ කෙලවෙන්නෙ.![]()
![]()

මේ හොර වැඩක් ගැන නෙමෙයිනේ බොලව්නේ කතා කරන්නේ.ඉන්ටනෙට් ස්පීඩ් මොන වේලාවේද කියලා ඇහුවේයකෝ මේවා උබලා public දාන්නෙ නැතිව pm කරගනිල්ලා...






මේ හොර වැඩක් ගැන නෙමෙයිනේ බොලව්නේ කතා කරන්නේ.ඉන්ටනෙට් ස්පීඩ් මොන වේලාවේද කියලා ඇහුවේMun kiwwata ahanawada.nane.gon harak wage thread danawa.mun lagadima package ekata kela karanawa.






4G වලට දෙන්නේ නෑ වගේ බන්.ඉස්සරනම් කිවුවේ ස්පීඩ් එක 3ජි වලට මාරු කරනවා කියල පැකේජ් එක ඇක්ටිව් කරපු ගමන්Name:
Number: 678
Content:
Sorry, the Time Based package you have requested is not entitled for 4G LTE subscribers. Please visit www.dialog.lk to get more details about the other package
Time: 2/5/2016 10:53:10 PM

රෑට ටිකක් ස්පීඩ් එක වැඩියි මචන්..



ඔය kbb කියේ එකද?
kbb20/50 දෙක විතරයි අන්ලිමිටඩ් ස්පීඩ්.අනිත් හැම kbb පැකේජ් එකකම 1 GB වලින් පස්සේ ස්පීඩ් ලිමිට් කරනවා
මාත් ඕක දාපු පලවෙනි පාරම ස්පීඩ් ලිමිට් ගැන දන්නේ නැතුව රුපියල් 100 ට පැය පහක් දාල ,ඉතුරු ටික ඉතින් කියන්න ඕන නෑ නේ.හිතාගන්න පුළුවන්නේ උන ඩේ![]()

ude pandata 3,4 wage welawatanam hondata speed thiyanawa machan.


dongle antena use karana un nadda

man use karanwa bn dath burusuwa wage ekak![]()

keeyak unada machan wadada![]()