Dialog KBB 20/50 Tips & Tricks

asylum

Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    Name:
    Number: DialogBB
    Content:
    You have 100 MB remaining to reach the Speed Check Limit allocated to your prepaid Mobile Broadband Package. Browsing speeds will reduce when the limit is exceeded.
    Time: 2/5/2016 10:14:08 PM

    me mona magulak da ban KBB eke enne?. :eek:

    Name:
    Number: DialogBB
    Content:
    You have reached the Speed Check Limit of your prepaid Mobile Broadband package. To extend the speed check limit, type KBB<space>package rental & send to 678.
    Time: 2/5/2016 10:16:07 PM

    :baffled::baffled::baffled:

    KBB eke speed limit karalada?.
     
    • Like
    Reactions: thilan996

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,720
    20,994

    oya kbb 50 da ?
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    1 - 1:30න් පස්සෙ වගේ ස්පීඩ් එනවා 18Mb/s විතර දිගටම. 17.2Mb/s - 18Mb/s අතර තියෙනවා එක දිගටම. ඉන් පස්සේ 7:30ට විතර ස්පීඩ් ටිකක් අඩු වෙනව. 9ට විතර 5Mb/s - 8Mb/sක් විතර වෙන්න අඩු වෙනවා. 25GB 30GB වගේ බාගන්නවා රෑ 12 සිට උදේ දක්වා. ටවර් එකට මීටර් 500ක් වගේ දුර. හැමෝම මෙතන ඔක්කොම කියලා තියෙද්දි ඔන්න මමත් කීවා. ඩයලොග් එකෙන් ඕවා අයින් කලොත් කට්ටියටමනෙ කෙලවෙන්නෙ. :yes: :sorry:
     
    • Like
    Reactions: thilan996

    rex99

    Active member
  • Aug 25, 2015
    578
    101
    43
    colombo
    kattiyata uparima awillathiyna speed eka komada
    kata hari 25mbps average speed ekak thiyanawada ?
    matanam 8mbps ekama ekaparak 29mbps awa echcharamai
    :frown:
     
    • Like
    Reactions: thilan996

    pbbncbs

    Well-known member
  • Nov 3, 2008
    3,483
    144
    63
    Kandy
    Name:
    Number: 678
    Content:
    Sorry, the Time Based package you have requested is not entitled for 4G LTE subscribers. Please visit www.dialog.lk to get more details about the other package
    Time: 2/5/2016 10:53:10 PM
     
    • Like
    Reactions: thilan996

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    Name:
    Number: DialogBB
    Content:
    You have 100 MB remaining to reach the Speed Check Limit allocated to your prepaid Mobile Broadband Package. Browsing speeds will reduce when the limit is exceeded.
    Time: 2/5/2016 10:14:08 PM

    me mona magulak da ban KBB eke enne?. :eek:

    Name:
    Number: DialogBB
    Content:
    You have reached the Speed Check Limit of your prepaid Mobile Broadband package. To extend the speed check limit, type KBB<space>package rental & send to 678.
    Time: 2/5/2016 10:16:07 PM

    :baffled::baffled::baffled:

    KBB eke speed limit karalada?.
    ඔය kbb කියේ එකද?
    kbb20/50 දෙක විතරයි අන්ලිමිටඩ් ස්පීඩ්.අනිත් හැම kbb පැකේජ් එකකම 1 GB වලින් පස්සේ ස්පීඩ් ලිමිට් කරනවා :sorry:
    මාත් ඕක දාපු පලවෙනි පාරම ස්පීඩ් ලිමිට් ගැන දන්නේ නැතුව රුපියල් 100 ට පැය පහක් දාල ,ඉතුරු ටික ඉතින් කියන්න ඕන නෑ නේ.හිතාගන්න පුළුවන්නේ උන ඩේ :baffled::baffled::baffled:
    1 - 1:30න් පස්සෙ වගේ ස්පීඩ් එනවා 18Mb/s විතර දිගටම. 17.2Mb/s - 18Mb/s අතර තියෙනවා එක දිගටම. ඉන් පස්සේ 7:30ට විතර ස්පීඩ් ටිකක් අඩු වෙනව. 9ට විතර 5Mb/s - 8Mb/sක් විතර වෙන්න අඩු වෙනවා. 25GB 30GB වගේ බාගන්නවා රෑ 12 සිට උදේ දක්වා. ටවර් එකට මීටර් 500ක් වගේ දුර. හැමෝම මෙතන ඔක්කොම කියලා තියෙද්දි ඔන්න මමත් කීවා. ඩයලොග් එකෙන් ඕවා අයින් කලොත් කට්ටියටමනෙ කෙලවෙන්නෙ. :yes: :sorry:
    එල මචෝ
    මේ හොර වැඩක් ගැන නෙමෙයිනේ බොලව්නේ කතා කරන්නේ.ඉන්ටනෙට් ස්පීඩ් මොන වේලාවේද කියලා ඇහුවේ :P
    මුන් බය වෙලානේ

    යකෝ මේවා උබලා public දාන්නෙ නැතිව pm කරගනිල්ලා...
    මේ හොර වැඩක් ගැන නෙමෙයිනේ බොලව්නේ කතා කරන්නේ.ඉන්ටනෙට් ස්පීඩ් මොන වේලාවේද කියලා ඇහුවේ :P
    මුන් බය වෙලානේ
    ඕකට කෙලවන්නනේ හැදුවේ ස්පීඩ් ලිමිට් කරලා පහුගිය කාලේ.එත් එක දිගටම කරන්න බැරි උනානේ :rolleyes:
    උබලා අපි හිතනවට වැඩිය උබලා අපි සත්තිමත් බන් :rolleyes::yes::cool:;)

    Mun kiwwata ahanawada.nane.gon harak wage thread danawa.mun lagadima package ekata kela karanawa.
    මේ හොර වැඩක් ගැන නෙමෙයිනේ බොලව්නේ කතා කරන්නේ.ඉන්ටනෙට් ස්පීඩ් මොන වේලාවේද කියලා ඇහුවේ :P
    මුන් බය වෙලානේ
    ඕකට කෙලවන්නනේ හැදුවේ ස්පීඩ් ලිමිට් කරලා පහුගිය කාලේ.එත් එක දිගටම කරන්න බැරි උනානේ :rolleyes:
    උබලා අපි හිතනවට වැඩිය උබලා අපි සත්තිමත් බන් :rolleyes::yes::cool:;)
    ඔන්න අර හච් එකේ උනා වගේ බග් එකක් ගැන නම් මේ කතා කරේ,ඔන්න බය වෙන්න දෙයක් තියනවා ,මොකද එක උන්ට හොරෙන් කරන වැඩක් නිසා.එත් මේකෙදි එහෙම හොර වැඩක් වෙන්නේ නෑ නේ.අපේ ඩවුන්ලෝඩ් ඩේටා ඔක්කොම උන් මොනිටර් කරනවනේ .ඉතින් උන්ට ඔය පැකේජ් එක බ්ලොක් කරන්න ඕනනම් මේ ත්‍රෙඩ් බල බල ඉන්නේ නෑ.උන්ගේ මිටරින් සිස්ටම් වලම පෙන්නනවනේ.ඒවා බලලා බ්ලොක් කරයි.
    Name:
    Number: 678
    Content:
    Sorry, the Time Based package you have requested is not entitled for 4G LTE subscribers. Please visit www.dialog.lk to get more details about the other package
    Time: 2/5/2016 10:53:10 PM
    4G වලට දෙන්නේ නෑ වගේ බන්.ඉස්සරනම් කිවුවේ ස්පීඩ් එක 3ජි වලට මාරු කරනවා කියල පැකේජ් එක ඇක්ටිව් කරපු ගමන් :confused:

    :yes: රෑට ටිකක් ස්පීඩ් එක වැඩියි මචන්..

    :cool::cool::cool:
     
    • Like
    Reactions: DAMER and MNV

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,610
    5,760
    113
    KALUTHARA
    colombo nam 32mbps awith thiyenawa bn.gedatta nm 1 mbps wath na:sorry: ada rawum saspanak tiyala eka madde tiyala baluwa ara signal adin widi gana thiyenne 5mbps awa.dongle antena ekak set karoth wade goda yaida:rolleyes:
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    ඔය kbb කියේ එකද?
    kbb20/50 දෙක විතරයි අන්ලිමිටඩ් ස්පීඩ්.අනිත් හැම kbb පැකේජ් එකකම 1 GB වලින් පස්සේ ස්පීඩ් ලිමිට් කරනවා :sorry:
    මාත් ඕක දාපු පලවෙනි පාරම ස්පීඩ් ලිමිට් ගැන දන්නේ නැතුව රුපියල් 100 ට පැය පහක් දාල ,ඉතුරු ටික ඉතින් කියන්න ඕන නෑ නේ.හිතාගන්න පුළුවන්නේ උන ඩේ :baffled::baffled::baffled:

    matath une oka ban epa wenawa aparade 100 ya paya ganak 50KB walain download kara 50 ekama witharai aya use karanne 20 eketh speed limit ekak thiyanawa ne?.:yes: