Dialog KBB 50 ස්ලෝව් කරලද ?
දැන් දවස් 3 ක් විතර ඉදලා Dialog 50 එක අම්බානෙට ස්ලෝව් වෙලානේ උබලගේත් එහෙමද මචන්ලා
ඉස්සර නම් 700-800 KB/sec අවා .. දැන් එන්නේ 200-300 KB/sec
මාර අවුල් බන්
දැන් දවස් 3 ක් විතර ඉදලා Dialog 50 එක අම්බානෙට ස්ලෝව් වෙලානේ උබලගේත් එහෙමද මචන්ලා
ඉස්සර නම් 700-800 KB/sec අවා .. දැන් එන්නේ 200-300 KB/sec මාර අවුල් බන්

එපා වෙනවා බන් අපහු අර ගිය අවුරුද්දේ වගේ කේබල් එකක් කැඩිලද දන්නේ නෑ හේ හේ 

February wala baluve naha