Dialog KBB 50 ස්ලෝව් කරලද ?

Ultron

Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    Dialog KBB 50 ස්ලෝව් කරලද ?

    දැන් දවස් 3 ක් විතර ඉදලා Dialog 50 එක අම්බානෙට ස්ලෝව් වෙලානේ උබලගේත් එහෙමද මචන්ලා :nerd: ඉස්සර නම් 700-800 KB/sec අවා .. දැන් එන්නේ 200-300 KB/sec
    මාර අවුල් බන් :no:
     
    • Like
    Reactions: Gmaduranga

    Prince of Darkness

    Well-known member
  • Dec 4, 2014
    1,032
    105
    63
    Death Valley
    දැන් දවස් 3 ක් විතර ඉදලා Dialog 50 එක අම්බානෙට ස්ලෝව් වෙලානේ උබලගේත් එහෙමද මචන්ලා :nerd: ඉස්සර නම් 700-800 KB/sec අවා .. දැන් එන්නේ 200-300 KB/sec
    මාර අවුල් බන් :no:

    peak hours වල නං දැන් චාටර් හැබැයි මේ time එකේ එහෙම එනවා බන් ඉස්සර වගේම එත් ටිකක් අඩුයි තමා :dull:
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    :sorry: February wala baluve naha :(
    JAN 25:(
    4088955220.png
     
    lasperera444

    Well-known member
  • Oct 6, 2011
    616
    208
    63
    දැන් දවස් 3 ක් විතර ඉදලා Dialog 50 එක අම්බානෙට ස්ලෝව් වෙලානේ උබලගේත් එහෙමද මචන්ලා :nerd: ඉස්සර නම් 700-800 KB/sec අවා .. දැන් එන්නේ 200-300 KB/sec
    මාර අවුල් බන් :no:

    Machan mage 25mbps awa isara et lagadi ian ine 10mbps witarai muchan
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    මගේ නම් තවමත් ස්ලෝ මචන්ලා .. මේක සමහරුන්ට නැහැ .. සමහරුන්ට තියනවා .. ඩයලොග් උන්ට කතා කරාම උන් මගුලක් කියනවා .. :/ එපා වෙලා තියෙන්නේ ... දැන් 1 GB වත් ගන්න බැහැ .. :angry: :angry: :angry:
     
    MalingaJNC

    Well-known member
  • May 30, 2009
    3,360
    464
    83
    මගේ නම් තවමත් ස්ලෝ මචන්ලා .. මේක සමහරුන්ට නැහැ .. සමහරුන්ට තියනවා .. ඩයලොග් උන්ට කතා කරාම උන් මගුලක් කියනවා .. :/ එපා වෙලා තියෙන්නේ ... දැන් 1 GB වත් ගන්න බැහැ .. :angry: :angry: :angry:

    ip chnge kalama tikak hodata enava ban,
     
    comsec

    Member
    Jun 22, 2006
    635
    22
    0
    මැක්සිමම් 1 එම්බි ඩවුන් ස්පිඩ් එකක් එන්නේ මුන් ස්ලොව් කරලා පේන විදිහට
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    Issara wage speed eka nam na thamayi,gewana 50/- hora karana wesige puthala,maha lokuwata kiyanne nam loku jaathi
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    දැන් දවස් 3 ක් විතර ඉදලා Dialog 50 එක අම්බානෙට ස්ලෝව් වෙලානේ උබලගේත් එහෙමද මචන්ලා :nerd: ඉස්සර නම් 700-800 KB/sec අවා .. දැන් එන්නේ 200-300 KB/sec
    මාර අවුල් බන් :no:
    mageth slo wela