අපෝ දැන් මාස ගානක ඉදන් slow Kbb50 නම් දැම්මේ නැහැ මගේ තියෙන්නේ Postpay Internet සිම් එකක්. kbps 300 - 500 අතර යන්නේ. උන්ට කිව්වා ම උන් මගෙන් ඇහුවා 4Gb Speed ද ඕනේ කියන්නේ කියලා. දැන් මන් Hutch වලින් කරගන්නේ සමහර වැඩ එකේ Mbps 1 වගේ Speed එක එනවා දැන්.
Last edited:








