දැන් ඩයලොග් එක මාර විදිහට ස්ලෝව් නේද සිංහලු 
KBB 50 දාල වෙනදට 4GBබානවා ගේමක් නැතුව (දවල් ටයිම් වල ) එත් දැන් 2GB ගන්නත් අමාරුයි......
1MBps එහෙම එන්නෙම නෑ. 500KB වගේ තමා ඇවරේජ් එන්නේ
උබලගේත් එහෙමද , නැත්තන් මේක මට විතරක්ද
වෙන එකකට මාරු උනානම් හරි කියලා මට හිතෙන්නේ.හච් එකේ Time-Based පැකේජ් වල ස්පීඩ් තත්වේ කොහොමද ?

Last edited: