Dialog KBB Slow Velada

kitisit

Well-known member
  • Mar 1, 2007
    2,087
    141
    63
    Math slow ban dan dawas ganaka idan. Dialog ewun baba set karana wage yane KBB ekata.
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    මං කස්ටර්මර් කෙයා ගත්තට බල්ලෙකුට ගනන් ගත්තේ නෑ පෙලක් උන් වත් දන්නේ නෑ හරියට උන්ට පාඩම් තියන්න ඕනි මුලින් අපේ බිල කාගෙන... පස්සේ උන්ගේ මෙව්වා එකකට ගියා මන් ඉතින් යනකොට 5.30ට වගේ ඇති වැඩ ඇරිලා ඔයිට කලින් එන්න අමාරුයි නේ.... මුන් කියනවා අපි දැන් වහලලු පස්සේ එන්නලු.. මන් දවස් දෙකක් ගියා ඔය වැඩේම උනා.. ඒකත් අත ඇරලා ගත්තා කස්ටමර් කෙයා එකට අරං අරූ මරු කියෝනවා හෝ ගාලා වැඩකට් ඇති දේවලුත් නෙවේ... පස්සේ මැනේජර් කෙනෙක්ට දාන්න කිව්වා... පස්සේ දැම්මම මන් ඔක්කොම කතන්දරේ කිව්වා.. පස්සේ මූ කියනවා ටවර් එකේ යූසර් ලෑ වැඩීලු... ඒකලු ඒ බිසී නැති ටයිම් එකක යන්නලු... මන් 200ක්ම රීලෝඩ් කරං පැය 24 ම එක එක වෙලාවල් වල ලොග් වෙලා බැලුවා නෑ වැඩේ හරියන පාටක් මන් හිතන්නේ මුන් මොකක් හරි කරලා ස්පීඩ් එකට නැත්තම් මෙහෙම වෙලා නෑ ඉතිහාසයේ කවරම යුගයක වත්.... අනික මුන්ගේ කස්ටමර්ස්ලට සලකන විදිය නම් අන්තිමයි..... මට කලමකිරුන බං..... පැය 2කට දන්න ජිල්මාට් ඔක්කොම දැම්මොත් 5-6 ගෙගාබයිට් ගානක් තමා අදින්න පුලුවං ඉස්සර නම් 15- 20ක් වගේ ඇද්දා... අනික දවල්ට 1එම් බී වත් ඇවරේජ් නෑ කියහන්කෝ.....

    :dull::dull::dull::dull::dull::dull::dull::dull::dull::dull::dull::dull:
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්

    ඔව් බන් තවම ස්ලෝව් නේ :( ආ බන් උබ ඉස්සර KBB 50 .. 15-20 GB ගත්තද ? o_O හෑ මන් උපරිම 4 GB බන් :rolleyes: උන් ස්ලෝව් කරන්න ඇති දැන් ඉතින් අපහු හැදීමක් නෑ ..මගේ දවසින් දවස අඩු වෙනවා .. කවුරු හරි පොස්පෙඩ් පැකේජ් එකක් පාවිච්චි කරනවද උන්ගේත් ස්ලෝව් නම් ඩයලොග් එකේ අවුලක් බන් ...කියල වැඩක් නෑ උන්ගේ කස්ටමර් කෙයා මෙලෝ රහක් නෑ තුක් :angry: :angry: