dialog mf 100 dongle dead

  • Feb 13, 2012
    148
    21
    18
    35
    kottawa
    මචන් මන් dialog mf 100 dongle එකක firmware එක update කරන්න ගිහින් මගදී power cut එකක් උනා
    දැන් එක detect වෙන්නෙවත් light පත්තු වෙන්නෙවත් නෑ
    එක හදාගන්න පුළුවන් වෙයිද
    කීයක්‌ විතර යාවිද,අලුත් dongle එකක් ගන්න එක ලාබද
    මචන් ඉක්මනට හෙල්ප් එකක් දීපන්කො
    :(
     

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    හුටා කව්ද බොල ups එකක් වත් නැති මගුලකින් firmware අප්ඩේට් කරන්නේ. තෝ වැරදිලාවත් ෆෝන් එහෙම ෆ්ලෑශ් කරන් එපා. යකෝ කරන්ට් එක ගියොත් සදා සොත්තිනේ. ඕක ගොඩගන්න පුලුවන් බන් බයවෙන් එප. පොඩ්ඩක් ගූගල් කරලා බලපන්කො, මන් වැඩක ඉන්නෙ. මන් දැක්ක දවසක් තියෙනව සොෆ්ට්වෙයාර් එකක් ඕකට. අලුතින් frmwr ගහන්න පුලුවන් ඒකෙන්..

    ඒකට ඩිටෙක්ට් වෙන් නැති devices ඩිටෙක්ට් වෙන්නමයි හදලා තියෙන්නේ. ඒකත් එක්ක driver package එකකුත් එනව කියල හිතනව. පොඩ්ඩක් බලපන් :rolleyes:

     

    podi.kollo

    Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr
    meka balapan.
    medusa or ort box walin goda da ganda puluwan.

     
    Last edited:

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    මේකේ ඉන්නවා මචන් the real jtager කියල කෙනෙක්. එයා ගාව ort බොක්ස් එකක් තියෙනවා කන්ටැක්ට් කරලා බලපන්