dialog sim එකෙන් දවසකට රුපියල් 3 ක් ගෙවල phone එකෙන් TV බලන්න පුලුවන් කතාවක් තියෙනව නේද? එක ඕනම phone එකකට වැඩ කරනවද? dongle එකට ගහල PC එකෙන් බලන්නත් පුලුවන්ද? CSN චැනල් එකෙන් මැච් එකත් බලන්න පුලුවන්ද? දන්න කෞරුහරි උදව්වක් දෙන්නකෝ