Dialog Outdoor Unit එකට Power Bank එකක්

Kavindu1221

Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    ඕක ඉන්ස්ටෝල් කරනකොට, වටේ පිටේ තියෙන ටවර්ස් වලින් හොඳටම ෆීඩ් වෙන තැන හොයල තමයි ඉන්ස්ටෝල් කරන්නෙ.
    ඊට පස්සෙත් හරියටම සිග්නල් හොඳටම අහුවෙන ඈන්ගල් එක බලල ෆයින් ටියුන් කරනව.

    එතකොට රවුටරේට වඩා වැඩිපුර සිග්නල් ඕකට අහුවෙනව...
    ow.
    stability eka wadi wenawa.towers 2,3kin cover wena location ekk nam eka tower ekaka awulk awath issues nathuwa use karanna puluwan.
     
    Ulti

    Well-known member
  • Jan 25, 2023
    1,179
    2,416
    113
    Ohh. ok. den outdoor eka 15,000 kiyala C.care ekin kiwwa
    out door ekin wasi monwd ban, signal ganna eka power wedi da..
    ape gedara idan 400m walin tamai tower eka tiyanna, eth speed ne.
    mage SLT 4G router eka signal strength 1 enne, eeth 22Mb/s enawa
    router එක b310 නම් s10 එකක් try කරන්න තියන කෙනෙක් ගෙන් ඉල්ලන්.
     
    • Like
    Reactions: holman khan

    holman khan

    Well-known member
  • Oct 19, 2021
    846
    563
    93
    15v ekak dapan. 12v ekakinuth weda but unit eka dead wenawa Tika kalekin
    mobile powerbank ekak baluwe eken convert eken dunnama aulak wei da

    Power Bank ekak mokadatada? Portable use karannada hadanne? ekata wenama router ekak thiya gaththam lesiy mata nm hithenne. :yes:
    ow bn MI 20000mAh wage ekakin bari wei da
    ------ Post added on Apr 10, 2023 at 5:30 PM

    1200W වගේ නෝමල් UPS එකකින් මම පැය 3-4 ක් ඇද්ද Outdoor unit එක මුල් දවස් වල කරන්ට් කපද්දි. ඒක කරන්න ගිහින් UPS එකේ battery එකේ ආයු කාලය එන්න එන්න අඩු වෙන එක ඉක්මන් උනා.
    e moko bn mobile powerbank ekakkin bari wei da
    ------ Post added on Apr 10, 2023 at 5:31 PM

    RouterBuddy ups 6h wage backup time
    meke mAh battery eka kiya da .Normal Mobile Powerbank ekakuth ekka compare karaoth meke wenasa mokak da
    ------ Post added on Apr 10, 2023 at 5:40 PM
     
    ruvi777cute

    Well-known member
  • Sep 25, 2014
    2,097
    882
    113
    33
    Srilanka
    ඕක ඉන්ස්ටෝල් කරනකොට, වටේ පිටේ තියෙන ටවර්ස් වලින් හොඳටම ෆීඩ් වෙන තැන හොයල තමයි ඉන්ස්ටෝල් කරන්නෙ.
    ඊට පස්සෙත් හරියටම සිග්නල් හොඳටම අහුවෙන ඈන්ගල් එක බලල ෆයින් ටියුන් කරනව.

    එතකොට රවුටරේට වඩා වැඩිපුර සිග්නල් ඕකට අහුවෙනව...
    Mate ape gedara idan 400m tiyana towers ekata wada 2.5km tiyana anith tower ekin speed wedi.
    Den man round iron bar ekata hai karala tiyane.
    One unoth antenna eka rotate karagannawa
     
    • Like
    Reactions: PHBhagya

    deestheman

    Well-known member
  • Jul 20, 2010
    2,407
    707
    113
    Here and There!!
    mobile powerbank ekak baluwe eken convert eken dunnama aulak wei da

    ow bn MI 20000mAh wage ekakin bari wei da
    ------ Post added on Apr 10, 2023 at 5:30 PM

    e moko bn mobile powerbank ekakkin bari wei da
    ------ Post added on Apr 10, 2023 at 5:31 PM

    meke mAh battery eka kiya da .Normal Mobile Powerbank ekakuth ekka compare karaoth meke wenasa mokak da
    ------ Post added on Apr 10, 2023 at 5:40 PM
    15v ta hariyata convert wenawanam awulak ne. But bayai. Mage eka weda karanne natuqa giya power cut kaledi. Replacement karanawa free. But bayai aye power bank ekak use karanna. Mage laga 15v ekak tibbe ne a kale.

    But machan now I have 5 to 15v converter cable ekak. Power bank eka gahuwama podi saddayak enawa unit ekin. Mama nam Dan use karanne ne. Direct power.

    Ara uda Dala tibba power bank ekanam Kisi awulak natuqa okata weda . But expensive 10000
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,895
    6,764
    113
    38
    Galle
    mobile powerbank ekak baluwe eken convert eken dunnama aulak wei da

    ow bn MI 20000mAh wage ekakin bari wei da
    ------ Post added on Apr 10, 2023 at 5:30 PM

    e moko bn mobile powerbank ekakkin bari wei da
    ------ Post added on Apr 10, 2023 at 5:31 PM

    meke mAh battery eka kiya da .Normal Mobile Powerbank ekakuth ekka compare karaoth meke wenasa mokak da
    ------ Post added on Apr 10, 2023 at 5:40 PM
    Meka ups ekak machan. Has built in battery. Has 15v output.
    Plus can be used as a power bank to charge phones etc
    Battery 4x 2200mAh
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,704
    1
    14,255
    113
    ඕක ඉන්ස්ටෝල් කරනකොට, වටේ පිටේ තියෙන ටවර්ස් වලින් හොඳටම ෆීඩ් වෙන තැන හොයල තමයි ඉන්ස්ටෝල් කරන්නෙ.
    ඊට පස්සෙත් හරියටම සිග්නල් හොඳටම අහුවෙන ඈන්ගල් එක බලල ෆයින් ටියුන් කරනව.

    එතකොට රවුටරේට වඩා වැඩිපුර සිග්නල් ඕකට අහුවෙනව...
    ඕකේ මහ ලොකු දෙයක් නෑ , ඔය එන පොර ඇවිල්ලා antenna එක කරක කරක හොයන්නේ SINR value එක වැඩීම පැත්ත කොහෙද කියලා.
    ODU එක signal අඩු පැති වලට නම් හොදයි.