Dialog Outdoor Unit එකට Power Bank එකක්

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,056
    3
    118,669
    113
    Gampaha
    koi kaledida hambune. package eka mkakda?
    අවුරුද්දකට විතර කලින් ෆ්‍රී දුන්න, 35gb වලින් උඩ පැකේජ් වලට. මගෙ තිබුණෙ 20gb මම 35gb වලට මාරු කරල යුනිට් එක ගත්ත. පස්සෙ චාජස් වැඩිවුනාම ආයෙ 20gb වලට අඩුකරා....😃
     
    ruvi777cute

    Well-known member
  • Sep 25, 2014
    2,097
    882
    113
    33
    Srilanka
    අවුරුද්දකට විතර කලින් ෆ්‍රී දුන්න, 35gb වලින් උඩ පැකේජ් වලට. මගෙ තිබුණෙ 20gb මම 35gb වලට මාරු කරල යුනිට් එක ගත්ත. පස්සෙ චාජස් වැඩිවුනාම ආයෙ 20gb වලට අඩුකරා....😃
    MAGE PRE PAID + POST PAID DEKATAMA FREE DUNNA.
    ME OUT DOOR UNIT EKIN MONAW DA BAN WASI ?
    COVERAGE NE KIWWATA UNIT EKA GAHALA GIYA, DEN KIYANA TARAM COVERGE MOKUTH WENAS NE
    MAGE ROUTER EKATH ARN GIYA
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,056
    3
    118,669
    113
    Gampaha
    MAGE PRE PAID + POST PAID DEKATAMA FREE DUNNA.
    ME OUT DOOR UNIT EKIN MONAW DA BAN WASI ?
    COVERAGE NE KIWWATA UNIT EKA GAHALA GIYA, DEN KIYANA TARAM COVERGE MOKUTH WENAS NE
    MAGE ROUTER EKATH ARN GIYA
    මටත් ඕක තමයි වුණේ.
    මම පස්සෙ ඕක හයි කරල තිබුණ තැනින් ගැලෙවුව. දිග කේබල් එක වෙනුවට මීටරේක විතර කොට කේබලයක් ගහගත්ත.
    දැන් ඕන තැනක අරං යන්න පුලුවන්.
    සිග්නල් හොඳට තියන තැනකින් තියල වැඩේ කරගන්නව...😂
     
    • Like
    Reactions: DHE and holman khan

    ruvi777cute

    Well-known member
  • Sep 25, 2014
    2,097
    882
    113
    33
    Srilanka
    මටත් ඕක තමයි වුණේ.
    මම පස්සෙ ඕක හයි කරල තිබුණ තැනින් ගැලෙවුව. දිග කේබල් එක වෙනුවට මීටරේක විතර කොට කේබලයක් ගහගත්ත.
    දැන් ඕන තැනක අරං යන්න පුලුවන්.
    සිග්නල් හොඳට තියන තැනකින් තියල වැඩේ කරගන්නව...😂
    //දැන් ඕන තැනක අරං යන්න පුලුවන්.//
    kohamd ban aran yanne, attena ekai router ekai loku wedi ne
     
    • Like
    Reactions: holman khan

    IreshMM

    Well-known member
  • Jan 20, 2014
    1,546
    444
    83
    :nerd:
    Dialog Outdoor Unit එකට Power Bank එකක් Use කරොත් කොචර time එකක් තියාගන්න පුළුවන් ද
    capacity එකත් එක්ක දන්න
    Power Bank ekak mokadatada? Portable use karannada hadanne? ekata wenama router ekak thiya gaththam lesiy mata nm hithenne. :yes:
     
    • Like
    Reactions: holman khan

    ruvi777cute

    Well-known member
  • Sep 25, 2014
    2,097
    882
    113
    33
    Srilanka
    නෑ... නෑ... මං අදහස් කරේ මූව් කරන්න පුලුවන්.
    Ohh. ok. den outdoor eka 15,000 kiyala C.care ekin kiwwa
    out door ekin wasi monwd ban, signal ganna eka power wedi da..
    ape gedara idan 400m walin tamai tower eka tiyanna, eth speed ne.
    mage SLT 4G router eka signal strength 1 enne, eeth 22Mb/s enawa
     
    • Like
    Reactions: holman khan

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,097
    4,216
    113
    Sri Lanka
    :nerd:
    Dialog Outdoor Unit එකට Power Bank එකක් Use කරොත් කොචර time එකක් තියාගන්න පුළුවන් ද
    capacity එකත් එක්ක දන්න

    1200W වගේ නෝමල් UPS එකකින් මම පැය 3-4 ක් ඇද්ද Outdoor unit එක මුල් දවස් වල කරන්ට් කපද්දි. ඒක කරන්න ගිහින් UPS එකේ battery එකේ ආයු කාලය එන්න එන්න අඩු වෙන එක ඉක්මන් උනා.
     
    • Like
    Reactions: holman khan

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,056
    3
    118,669
    113
    Gampaha
    Ohh. ok. den outdoor eka 15,000 kiyala C.care ekin kiwwa
    out door ekin wasi monwd ban, signal ganna eka power wedi da..
    ape gedara idan 400m walin tamai tower eka tiyanna, eth speed ne.
    mage SLT 4G router eka signal strength 1 enne, eeth 22Mb/s enawa
    ඕක ඉන්ස්ටෝල් කරනකොට, වටේ පිටේ තියෙන ටවර්ස් වලින් හොඳටම ෆීඩ් වෙන තැන හොයල තමයි ඉන්ස්ටෝල් කරන්නෙ.
    ඊට පස්සෙත් හරියටම සිග්නල් හොඳටම අහුවෙන ඈන්ගල් එක බලල ෆයින් ටියුන් කරනව.

    එතකොට රවුටරේට වඩා වැඩිපුර සිග්නල් ඕකට අහුවෙනව...