Dialog package change වෙලා

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,744
    28,102
    113
    168 තිබ්බ voice package දැන් නෑ. 250 mins call තිබ්බෙ මුලින්. දැන් 198 කරලා 250sms ත් දීලා. 😂 මම ලේසීයකට messages type කරන්නේ නෑ බං. පුදුම පකයි මුන්
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,613
    7,681
    113
    SMS ithuru wela wisi karanna wenawa athi ekai balen ඇගේ gahanne sms
     
    • Like
    Reactions: NRTG

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,462
    8,624
    113
    168 තිබ්බ voice package දැන් නෑ. 250 mins call තිබ්බෙ මුලින්. දැන් 198 කරලා 250sms ත් දීලා. 😂 මම ලේසීයකට messages type කරන්නේ නෑ බං. පුදුම පකයි මුන්
    Mobitel eke thaama 166i

    sms nam ithin use wennema nathi tharam... 250k enawa
     
    • Like
    Reactions: NRTG

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,580
    113
    96UoHy2.gif

    මොනවහරි චූටි මගුලක් එල්ලලා.. ලොකු ගානක් කපාගන්න සීන් එකක් තියෙන්නෙ..
    102ට තිබ්බ fb, WhatsApp පැකේජ් එකටත් එහෙමයි. Instagram එල්ලුව 280ක්ද කොහෙද කලා. අතෑරලා දැම්මා
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,945
    34,352
    113
    69 ලස්සේ බයි පුන්නක්කුවෝ රැලක් හින්දා රටම විඳවනවා
     
    • Sad
    Reactions: NRTG

    sawyer sweeten

    Well-known member
  • Dec 31, 2015
    2,922
    2,705
    113
    මාත‍් ඕක පාවිච්චි කරේ.. සිග්නලුත‍් නෑ රෙද්ද කෝල් එක මැදදී කට් වෙනව. මොබිටෙල්ලුත් නෑ හචිසන් නම් ෆුල් සිග්නල්.
     
    • Like
    Reactions: NRTG