Dialog Router+Phone unlock HELP

Dusty Killer

Well-known member
  • Mar 26, 2015
    1,578
    755
    113
    m-60.png


    මචංලා ඩයලොග් එකෙන් දෙන මේ රවුටර් එකට දාන්න පුළුවන් උන්ගේ Broadband සිම් විතරයි..... එහෙම නැතුව අපිට නෝර්මල් ඩයලොග් සිම් එකක් දාලා කෝල් ගන්න විදිහට unlock කරගන්න සිම්පල් විදිහක් දන්නවද...?

    ගොඩක් ලොකු දේවල්නම් කරන්න බෑ බන්..., පෝන් හදන එකෙක්ට වගේ දුන්නොත් කරලා දෙයිද ?