Dialog Router

S.E.R.E.N.A

Well-known member
  • Jun 27, 2018
    1,370
    1
    885
    113
    ඒ මේ යාලු, මේ router එක හොඳද?
    මං කලින් dongle විතරයි පාවිච්චි කළේ.
    ඒක නිසා router ගැන දන්නේ නෑ ඉතිම්.
    ඒත් දැන් මේකක් ගන්න වෙනවා ගෙදර ඉඳන් වැඩ වලට.

    https://www.dialog.lk/home-broadband-prepaid-plans

    Connection fee Rs. 1,990 ගෙව්වට පස්සේ යට තියන package ටික කැමති වෙලාවක active කරගෙන dongle එකක වගේ use කරන්න පුළුවන් නේද?
    montly fee නෑ නේද?
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,272
    8,038
    113
    ඩෝන්ගල් වලට බෑ ඔව ෆ්‍රේකුන්සීස් වෙනස්. 1990 ගොඩක් ලාබයි
    ප්‍රී පේඩ් එක ගන්න
     
    • Like
    Reactions: S.E.R.E.N.A

    BlAcKIssUeS

    Well-known member
  • May 5, 2006
    2,501
    385
    83
    43
    Wattala, Sri Lanka
    ඒ මේ යාලු, මේ router එක හොඳද?
    මං කලින් dongle විතරයි පාවිච්චි කළේ.
    ඒක නිසා router ගැන දන්නේ නෑ ඉතිම්.
    ඒත් දැන් මේකක් ගන්න වෙනවා ගෙදර ඉඳන් වැඩ වලට.

    https://www.dialog.lk/home-broadband-prepaid-plans

    Connection fee Rs. 1,990 ගෙව්වට පස්සේ යට තියන package ටික කැමති වෙලාවක active කරගෙන dongle එකක වගේ use කරන්න පුළුවන් නේද?
    montly fee නෑ නේද?
    man ekak gatta podi ewunge online class walata hondai....
     
    • Like
    Reactions: S.E.R.E.N.A

    S.E.R.E.N.A

    Well-known member
  • Jun 27, 2018
    1,370
    1
    885
    113
    ගොඩක් Thanks කස්ටියටම!

    අහන්න හිටියම දෙයක් අහන්න අමතක වුනා.
    OS එක Linux Mint. ප්‍රශ්නයක් නැතුව වැඩ කරයි නේද?
     
    Last edited: