Dialog SIM ගන්නේ බලාගෙනයි ...
මම Dialog SIM එකක් ගත්තා දැනට ගොඩක් කාලෙකට කලින් ..Secondary සිම් එක විදිහට පාවිච්චි කරන්න ...මාස 3-4 ක් වගේ එක පාවිච්චි කළෙම නෑ..මම අපහු සිම් එක දාලා බලනකොට එක deactivate කරලා ..ඉතින් මම ගියා Dialog ශාඛාවට ..ගිහිල්ලා විස්තරේ කිව්වම නම්බරේ දුන්නම උන් system එකෙන් check කරලා මගේ නම කීප සැරයක්ම අහලා ඊට පස්සේ සිම් එක තියෙනවද කිව්වා ...මම සිම් එකත් දුන්නා ...එකේ SN එක ගහලා කිව්වා සිම් එක recycle වෙන්න දාලා තියෙන්නේ .ආයෙ මේක ගන්න බෑ කියලා ...දැනට 5 වතාවක් මෙහෙම recycle වෙලා තියෙනවලු මේ නම්බරය
.....මම ඉතින් මොනවත්ම නොකියා අවා ..මොකද මට ඕනි උනේ ඒ නම්බරයම ගන්න ..මොකද එක හොදට මතක හිටින නම්බරයක් නිසා....
ඔය සිම් එක අරගෙන මම පාවිච්චි කරපු කාලේ ගොඩක් දෙමල අයගෙන් calls අවා ..
..අන්තිමට එකෙක්ට මම බැන්න හොදටම ....මම හිතන්නේ මට කලින් මේක පාවිච්චි කරන්න ඇත්තේ දෙමල එකෙක් ...
මුන් අක්‍රිය සිම් නැවත දුන්නට කමක් නෑ ..එත් කලින් අයිතිකරුට ලිඛිත දැන්වීමක් දීලා ..එහෙම නැතිව අපි දන්නෙත් නැතිව නම්බරේ recycle කරලා වෙන එකෙක්ට දුන්නම මොකද වෙන්නේ ...සමහරවිට තමන්ගේ කෙල්ලට ,නංගිට , අම්මට අරන් දෙනවා අලුත් සිම් එකක් ...කොහොමද එක recycle කරපු එකක් නම් ..කලින් ගණිකාවකගේ , කුඩු කාරයෙක්ගේ නම්බරයක් නම් ...මොකද සිම් එකක් අරගෙන ටික කාලයක් පාවිච්චි කරලා ආපහු අයින් කරනවා කියන්නේ මොකක් හරි වංචා සහගත වැඩකට පාවිච්චි කරපු නිසානේ ..
..අනිත් network අයත් recycle කරනවා තමයි ..එත් කාලයක් ගියාට පස්සේ ..මම hutch couple sim එකක් අරගෙන අවුරදු 2 කට පසුවත් දාලා බැලුවා එලටම වැඩ ....
මේ නිසා ඔයාලා අලුතෙන් Dialog සිම් එකක් ගන්නවා නම් දෙපාරක් හිතන්න ..මොකද හොරකමකට , මංකොල්ලාකෑමකට , මිනි මැරුමකට , බඩුවකගේ , කප්පන්කරයෙක්ගේ නම්බරයක් වෙන්න පුළුවන් ඔයා අලුතෙන්ම කියලා ගන්නේ ..අන්තිමට නැති කරදර එන්නේ ....
මම Dialog SIM එකක් ගත්තා දැනට ගොඩක් කාලෙකට කලින් ..Secondary සිම් එක විදිහට පාවිච්චි කරන්න ...මාස 3-4 ක් වගේ එක පාවිච්චි කළෙම නෑ..මම අපහු සිම් එක දාලා බලනකොට එක deactivate කරලා ..ඉතින් මම ගියා Dialog ශාඛාවට ..ගිහිල්ලා විස්තරේ කිව්වම නම්බරේ දුන්නම උන් system එකෙන් check කරලා මගේ නම කීප සැරයක්ම අහලා ඊට පස්සේ සිම් එක තියෙනවද කිව්වා ...මම සිම් එකත් දුන්නා ...එකේ SN එක ගහලා කිව්වා සිම් එක recycle වෙන්න දාලා තියෙන්නේ .ආයෙ මේක ගන්න බෑ කියලා ...දැනට 5 වතාවක් මෙහෙම recycle වෙලා තියෙනවලු මේ නම්බරය
.....මම ඉතින් මොනවත්ම නොකියා අවා ..මොකද මට ඕනි උනේ ඒ නම්බරයම ගන්න ..මොකද එක හොදට මතක හිටින නම්බරයක් නිසා....ඔය සිම් එක අරගෙන මම පාවිච්චි කරපු කාලේ ගොඩක් දෙමල අයගෙන් calls අවා ..
..අන්තිමට එකෙක්ට මම බැන්න හොදටම ....මම හිතන්නේ මට කලින් මේක පාවිච්චි කරන්න ඇත්තේ දෙමල එකෙක් ...මුන් අක්‍රිය සිම් නැවත දුන්නට කමක් නෑ ..එත් කලින් අයිතිකරුට ලිඛිත දැන්වීමක් දීලා ..එහෙම නැතිව අපි දන්නෙත් නැතිව නම්බරේ recycle කරලා වෙන එකෙක්ට දුන්නම මොකද වෙන්නේ ...සමහරවිට තමන්ගේ කෙල්ලට ,නංගිට , අම්මට අරන් දෙනවා අලුත් සිම් එකක් ...කොහොමද එක recycle කරපු එකක් නම් ..කලින් ගණිකාවකගේ , කුඩු කාරයෙක්ගේ නම්බරයක් නම් ...මොකද සිම් එකක් අරගෙන ටික කාලයක් පාවිච්චි කරලා ආපහු අයින් කරනවා කියන්නේ මොකක් හරි වංචා සහගත වැඩකට පාවිච්චි කරපු නිසානේ ..
..අනිත් network අයත් recycle කරනවා තමයි ..එත් කාලයක් ගියාට පස්සේ ..මම hutch couple sim එකක් අරගෙන අවුරදු 2 කට පසුවත් දාලා බැලුවා එලටම වැඩ ....
මේ නිසා ඔයාලා අලුතෙන් Dialog සිම් එකක් ගන්නවා නම් දෙපාරක් හිතන්න ..මොකද හොරකමකට , මංකොල්ලාකෑමකට , මිනි මැරුමකට , බඩුවකගේ , කප්පන්කරයෙක්ගේ නම්බරයක් වෙන්න පුළුවන් ඔයා අලුතෙන්ම කියලා ගන්නේ ..අන්තිමට නැති කරදර එන්නේ ....
Last edited:

ඕකට කරන්න තියන්නේ සිම් එකට කීයක් හරි දාගෙන ඒක Share කරගන්න.