Dialog Speed!

wijebahu

Well-known member
  • Apr 8, 2007
    11,755
    2,492
    113
    Kandy
    මචන් FUP වැටිලත් නෑ...
    බලපන් අමු ස්ලෝ..
    වෙනද 2Mbps එනව

    උඹලගෙත් මෙහෙමද?

    1653873535.png
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මචන් FUP වැටිලත් නෑ...
    බලපන් අමු ස්ලෝ..
    වෙනද 2Mbps එනව

    උඹලගෙත් මෙහෙමද?

    1653873535.png
    :oo::oo::oo:අප්පට සිරි මේ මොකද බන් මගේ FUPලිමිට් පෑනලත් මීට වඩා එනවනෙ මචන්.දුක තමයි:no::no:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    maath ada dialog connection ekak gaththa,,,fatta slow unta katha karama awlak thiyenawa kiwwa ada :(

    1653985283.png
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඩයලොග් කියන්නේ මහ හොරු රැලක් මට කිව්වේ ෆප් පැන්නම 384kbps අඩුවෙනව කිවා. නමුත් 64kbps වෙනකම් අඩුවෙනවා

    issara ban 384ta adu une den 64 :(