Dialog Sucks :/

chathura_wps

Member
Oct 14, 2012
14
1
0
Dialog Sucks:yes::yes::yes:

Dialog sucks at all machan..:frown::frown::frown:

මුන්ගෙ ටෙලිෆොන් කනෙක්ෂන් ගත්තත් ඔච්රයි..හැමදාම මැසේජ් 4ක් 5ක් එවනව අර සේවාව ඇක්ටිවේට් කරගන්න...මැච්එකේ තොරතුරු දැනගන්න අර අන්කය ඔබන්න වගේ එක එක විකාර..

ඒ ඔක්කොම හැබැයි මුදලට...

ඇයි මචන් අපි නිකන් නෙමෙයිනේ භාවිතා කරන්නේ..ඇයි මෙහෙම users ලව force කරන්නේ..
මම Inbox check කරන්නෙත් නෑ..දන්නව අනිවා..මෙලෝ වැඩකට නැති දෙයක්කියලා..නොදකින් විතරක්...:sorry::nerd::(
 

nuwan741

Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    lankabell එහෙම නෑ නේද :oo:

    මම දන්න විදිහට ඕක තම සීන් එක.. මම හිතන්නේ නෑ උන්ට පුලුවං කියලා වෙනම line එකක් අදින්න. එක්කෝ line එකක් ඔනා එහෙම නැත්නම් සැට් එකක් සෙට් කරගන්න ඕනා.. ඕවා අපේ පොඩි ආයතන වලට පුලුවන්ද බං
    :(:(:(
     

    chathura_wps

    Member
    Oct 14, 2012
    14
    1
    0
    ඔය තියෙන විදිහට පාවිච්චි කරපං.. මේක ඇමරිකාව වහේ දියුනු රටක් නෙවෙයි.. ලංකාවේ දෙන්න පුලුවන් උපරිම Bandwidth දැන් දිලා තියෙන්නේ. ලංකාවේ එන lin එකෙ අයිතිය තියෙන්නේ SLT එකට එකෙන් තමා ඔය ලොක්කො සොක්කෝ සේරම ගන්නේ ලංකාවේ ඉන්න internet පවිච්චි කරන ප්‍රමාණය ගොඩක් අඩුයි එක හින්දා ආය මුහුද යටින් කේබල් ඇදලා ධාරිතාව වැඩිකරන එක ඔය සමාගම් වලට පාඩුයි

    ඉතින් ඉන්..ලංකාවෙ පාවිච්චි කරන අය ඇමෙරිකාව වගේ රටවල් වලට ව්‍ඩා අඩු උනාට දැනට භාවිතා කරන අයට ප්‍රමාණවත් ලයින් නැත්නම් වැඩක් තියෙනවද බන්..

    අනික දැන් ලංකාවේ සීග්‍රයෙන් ඉන්ටර්නෙට් එක පැතිරෙනව..ඉතින් ඔය 4G කිය කිය එක එක මගුලවල් හඳන්වා දෙදී..මිනිස්සු මෝඩයෝ කරන්නේ නැතිව එක 1Mbps එකක් හරියට දියව්...අපිට ඔය 4 ලොන්තවල් වැඩක් නෑ...:angry::angry::angry:
     

    chathura_wps

    Member
    Oct 14, 2012
    14
    1
    0
    Machan, Complain this to Sanath @ TRC. He tackle this type of access issues

    මචන් ඔය පොන්නයට කොච්චර කිව්වත් වැඩක් නෑ..ඕකුන්ට තේරෙන්නෑ. බන් අපි විඳින දුක..ඕකුන් ඔක්කොම ඉන්නේ ISP ලගෙ සාක්කුවල..:lol:
    මුන් හිතන් ඉන්නෙ කොලබට හොදට තිබුනම ඔක්කොම හරි කියල.. ඕකුන් ඔක්කොම තීරන ගන්නේ A/C කාමර වල ඉඳන්නේ...නොදකින්..:lol::lol::lol:

    ඕකුන්ට තොරතුරු දෙන්නෙත් ඔය ISP ලම තමයි..ප්‍රතිෂතයක් විදියට ගත්තොත්..ලංකාවේ කොලබින් බැහැර ප්‍රදේෂවලට හොඳ‍ සේවාවක් තියෙන්නේ බොහොම අඩුවෙන්..

    ඕකුන්ට කම්පේන් කරාට කිසිම වැඩක් නෑ..අලුතින් කම්පේලෙන් කරත්..ඒක අලුත් කරන්න බෑ...ඉතින් ඇ‍රපියකො අලුත් එකක්...නොදකින්..:frown::frown::frown:

    ලංකාව ඔහොම තමයි හැමදාටම පාරිභෝගික සේවාව අන්තිමයි..‍
    අනික පාරිභෝගිකයනුත් දන්නෙ නෑ..තමන්ගෙ අයිති වාසිකම් ගැන..ඔහේ කටපියන් ඉන්නවා..වෙනඑකෙක් කතා කරන කන්..:no::no:
     

    jmai007

    Well-known member
  • May 24, 2010
    1,087
    61
    48
    kadawatha
    නොදකින් ඩයලොග් ... යකෝ මම ගාව තියෙන්නේ 5GB එකක් එකත් එහෙමයි බන්. එපා වෙනවා. ඒක අතකින් බලනකොට මොබිටෙල් වලට වැඩ උන් හොදයි. මම ගාව මොබිටෙල් 6GB එකකුත් තියෙනවා... උන් ලිමිට් ඒක පැනලත් කියන්නේ නැහැ. මමත් කෙලෙමොලෙන් නෙට් යනවා. අන්තිමට 1,2 වැඩිපුර යනකන් දන්නෙත් නැහැ.
     

    dushan90

    Active member
  • Jan 22, 2008
    811
    50
    28
    Diagon Alley
    Mekai machan scene eka. Eka deyak uba internet connection ekaka unlimited kiyana eke hari theruma danne na. Anith eka shared bandwidth hinda thamai mehema wenne.

    Machan I have a friend in Australia. U kiyanawa lankawata wada hapan lu unge limit eka pannama. Lankawe witharak nemei macho onema rataka normally unlimited connection ekak unama ekata FUP apply wenawa. TRC eke thiyena rule ekak thamai machan eka. Ekata provider ta sampoorna blame eka dana eka waradi.

    Anith eka thamai shared bandwidth eka. Mekedi wenne eka tower ekakata users la godak connect wenawa. Methanadi speed eka slow wena eka reason ekak thama ekko oya hariye connect wena users la gaana wadiy. Ehema naththan bandwidth eka adina mekek hari ****ge puthek athi. kohomath kollo eka base station ekakata etisalat walata wada dialog eke connect wena kastiya wadiy ne.

    Users la gana samaharak base stations wala wadi kiyala dialog eke un dannawa. Ekata machan un expand karanna planuth karanawa. Me aurudde karanna thibba okkoma plans bakal una macho genapu equipments wala case ekak gihilla. Genapu okkoma return karala aluth euwa genna una. Ehema une naththam, me auruddata thibba sites tika complete karanna thibune February wala.

    Also machan ubata kelinama dialog & etisalat compare karanna ba methanadi. dialog ekata wela thiyenne unge parana sites aluth equipments dala upgrade karanna. but etisalat ehema nemeine. un dan thama coverage eka expand karagena yanne. ethakota unta puluwan eka paarama aluth kali daala site eka up karanna.

    Mamath complain karalai thiyenne ape patte speed eka madiy kiyala. Thakota un mata call karala kiuwa un dannawa me patte users la wadi kiyala. ekata un aluth site ekakuth gahanawalu. un kelinma kiuwa 2G thama me aurudde up wenne, eke 3G up wenne labana aurudde kiyala. (atta kiuwa eka agaya karanna one macho, mona nathath).

    Un machan mekata actions gannawa. Ube pattata thama wela nathi eka ithin ube karume wenna athi. Anith eka un priorities karana eka deyak thama lagena complains gaana. Samahara wita ube paththata uba witharada danne na complain karanne. Ekek witharak complain karama me wage scene ekakadi, eka consider karana sambhawithawa adui. Ubata unath eka therenawane ban.

    FUP apply wela kiyala ubala danne na kiyala kiyannath ba ne. eka check karanna widhi dekakma thiyeddi.

    Ubata kenthiyak athi thama. Eth me wage community site ekaka ka gahala dialog eke unge ammala mathak karala wadak na. Etisalat hodai nam kaa gahilla nawattala etisalat connection ekak ganin.

    Hamoma karanne mokak hari unta hamba wechcha nathi deyak alla kiayana eka witharai. Kauruth mokuth appreciate karanne na.

    Mama mehema kiuwa kiyala dan mage ammawaa mathak karanna epa dan. (-rep uth hamaba wei)

    Poddak kalpana karala balapan.

    Connection ekak ganna kalin check karala balapan okkoma. (Speed eka, signal strength, charges, fup limit, speed after that, etc.) Aragena eeta passe ka gahala wadak na. Onema provider kenek advertise karanne un dena speed eka misak ubalage gedarata ena speed eka nemei.
    Hama deyakma denawa kiuwa paliyata ganne mona modeyada, mokuth hoyala balanne nathuwa?
     
    Last edited:

    dushan90

    Active member
  • Jan 22, 2008
    811
    50
    28
    Diagon Alley
    Dialog sucks at all machan..:frown::frown::frown:

    මුන්ගෙ ටෙලිෆොන් කනෙක්ෂන් ගත්තත් ඔච්රයි..හැමදාම මැසේජ් 4ක් 5ක් එවනව අර සේවාව ඇක්ටිවේට් කරගන්න...මැච්එකේ තොරතුරු දැනගන්න අර අන්කය ඔබන්න වගේ එක එක විකාර..

    ඒ ඔක්කොම හැබැයි මුදලට...

    ඇයි මචන් අපි නිකන් නෙමෙයිනේ භාවිතා කරන්නේ..ඇයි මෙහෙම users ලව force කරන්නේ..
    මම Inbox check කරන්නෙත් නෑ..දන්නව අනිවා..මෙලෝ වැඩකට නැති දෙයක්කියලා..නොදකින් විතරක්...:sorry::nerd::(

    Machan uba ekata akamathi nam hotline call karala kiyapan. unta puluwan eka escalate karala block karanna. starpoints promotions nam nawattanna sms ekak thiyenawa, habai mata mathaka na.
     

    dhanusha83

    Well-known member
  • May 24, 2007
    3,533
    62
    48
    Mirigama
    ඩයලොග් කාරයෝ තමයි ලංකාවට ෆෙයායූසර් පොලිසි කියල දෙයක් හදුන්වාදීල අන්තර්ජාල සම්බන්දතා විනාශකරන්න මූලික වුනේ, මුන්ට ඕන සල්ලි විතරයි, මිනිස්සුන්ව සූරගෙන කන්න විතරයි.TRC එකට කරපන්.වැඩක් වෙයිද දන්නේ නෑ. මගේ ඩයලොග් ටීවි ප්‍රශ්නෙකටනම් TRC එකෙන් සල්ලි ආපහු අරන් දුන්න
     

    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,398
    1,430
    113
    IN THE INTERNET
    Matanam ithin danata hoda me Dialog 490 package eka thamai kohomath mama maseta meken 5-8GB athara yanawa wena kisima mobile package ekak mata me tharam laba na. samahara masawal wala 10-15Gb giye euwath thibba slow unath unlimited ne.:):):)
     

    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,398
    1,430
    113
    IN THE INTERNET
    danata auruddakata withara kalinnam man 90GB withara masekata me package eken gihilla thiyenawa:):):):) dannam ehema ba:(:(:( eunath slow eke masekata 10-15GB ganna puluwan:):)
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    2zyftpg.png

    එක service provider කෙනෙක්ටවත් බැනලා වැඩක් නැ බන්..
    ඔක්කොම කරන්නේ TRC එකෙන්.. උන් තමයි REGULATION ඔක්කොම දාලා service provider හිර කරලා තියෙන්නේ.
    එකට උන්ට බැනපන්.. උබලට ඕවා නිකන් දුන්නාම රජයට TAX ලැබෙනවද යකෝ.. MR ලට ජරාව ගහගන්න.
    ලිමිට‍ දාලා / SLOW කරාම උබලා අනිත් පැකේජ වලට යනවා.. අන්න එතකොට ගෙවපන් කෝ TAX 33% එක්කම..
    ඔන්න ඕකයි ඔතන තියෙන ප්‍රශ්නේ..
    ඒ අතින් උබලා කොච්චර බැන්නත් DIALOG UNLIMITED කියලා එකක් දෙනවා.
    අනිත් එකෙක්වත් එහෙම දෙන්වද කියපන්.. ඕකට තමයි කියන්නේ නිකන් දෙන මොකද එකාගේ දත් ගණන් කරන්න යනවා කියලා.
    මෝඩයෝ වගේ හැසිරෙන උබලා ගැන දුකයි බන්...
    මම මම ගැනමත් දුක් වෙනවා මේ ජරා පාලනයක් තියෙන රටක ඉපදුන එක.

    ..................................................​
     
    Last edited:

    dushan90

    Active member
  • Jan 22, 2008
    811
    50
    28
    Diagon Alley

    එක service provider කෙනෙක්ටවත් බැනලා වැඩක් නැ බන්..
    ඔක්කොම කරන්නේ TRC එකෙන්.. උන් තමයි REGULATION ඔක්කොම දාලා service provider හිර කරලා තියෙන්නේ.
    එකට උන්ට බැනපන්.. උබලට ඕවා නිකන් දුන්නාම රජයට TAX ලැබෙනවද යකෝ.. MR ලට ජරාව ගහගන්න.
    ලිමිට‍ දාලා / SLOW කරාම උබලා අනිත් පැකේජ වලට යනවා.. අන්න එතකොට ගෙවපන් කෝ TAX 33% එක්කම..
    ඔන්න ඕකයි ඔතන තියෙන ප්‍රශ්නේ..
    ඒ අතින් උබලා කොච්චර බැන්නත් DIALOG UNLIMITED කියලා එකක් දෙනවා.
    අනිත් එකෙක්වත් එහෙම දෙන්වද කියපන්.. ඕකට තමයි කියන්නේ නිකන් දෙන මොකද එකාගේ දත් ගණන් කරන්න යනවා කියලා.
    මෝඩයෝ වගේ හැසිරෙන උබලා ගැන දුකයි බන්...
    මම මම ගැනමත් දුක් වෙනවා මේ ජරා පාලනයක් තියෙන රටක ඉපදුන එක.

    ..................................................​

    Eka thama mamath kiyanne...
     

    sahan_ml

    Active member
  • May 5, 2009
    512
    93
    28
    Kotte, Sri lanka.
    මමත් පාවිච්චි කරන්නෙ Dialog Unlimited 490 Package එක තමයි.:oo: මගේ නම් billing cycle එක update වෙන්නෙ හැම මාසෙම 14 වෙනිදා රෑ 12ට. ඒ කියන්නෙ 15 වෙනිදා තම්යි හැම මාසෙම අලුතෙන් data ලැබෙන්නෙ. මට නම් speed වෙනස් වෙන්නෙ මේ විදියට තම්යි.

    2GB වෙනකම් --> 150kBps-350kBps(1.2Mbps-2.8Mbps)
    2GB-3GB වෙනකම් --> 40kBps(320Kbps) - FUP partially applied
    3GB වලින් පස්සෙ --> 16kBps(128Kbps) - FUP fully applied

    දැන්නම් speed check screen shot දාන්න විදියක් නෑ. තුන් පාරක් විතර FUP apply වෙන්න download කරලා තියෙන්නෙ.:) ඒත් gcj කිව්වා වගේ 15kBps speed නම් අනිවා එනවා. Dialog එකේ 3GB වෙනකම් ලොකු download වලට Hutch එකට 75 reload දෙකක් දානවා. එතකොට සති 3ක් 6GB ඒකෙන් download කරන්න පුලුවන්.:yes: 3GB වලින් පස්සෙ Dialog එක දවස පුරාම download තමයි. මේ මාසයෙ නම් වැඩිපුර ගෙදර හිටපු නිසා ADSL එකත් පාවිච්චි කරපු නිසා Dialog එකේ download ටිකක් අඩුයි. මේ වෙනකොටත් film එකක් download වෙනවා. අද රෑ වෙනකොට 7GB මේ මාසයට.


    8RiC6.png


    මට මාසයටම වියදම් වෙන්නෙ 750යි.(Dialog එකට 600/=, Hutch එකට 150/=) එකෙන් 16GB අනිවා Download කරනවා.;)

    උඹට අනිවාර්‍ය්යෙන්ම ඇත්තෙ technical අවුලක්.:rolleyes: එක්කො SIM එකේ, නැත්නම් tower එකේ. Dialog Customer Care එකට complain එකක් කරපන්.:angry: එතකොට SR number එක කියලා number එකක් දෙනවා. දවස් 3ක් ඇතුලත උඹට call කරලා Dialog technical එකෙන් ගෙදරට ඒවි. එහෙම නැති උනොත් අර SR number එක කියලා ආයෙත් Customer Care complain කරපන්.
     

    Warrior-FX

    Member
    Dec 31, 2011
    2,341
    167
    0
    මමත් පාවිච්චි කරන්නේ 490/= පැකේජ් එක තමා මචන්. මොනවා උනත් උන් අන්ලිමිටඩ් දෙනවනේ මචන්. වෙන මොකාද අන්ලිමිටඩ් දෙන්නේ?

    ඔච්චර නම් ලොවෙත් ස්පීඩ් අඩු වෙන්නේ නෑ මචන් මෙහෙ.

    ඕක මචන් උඹ ඉන්න පැත්ත අනුව තමයි ඉතින්. :(

    උඹලගේ පැත්තට සිග්නල් තියෙන service provider එකක් තෝරගනින් මචෝ.
     

    saurtech

    Well-known member
  • Feb 18, 2007
    1,811
    298
    83
    පලමු රාජධානියේ
    mn gawa oya package ekakuth thiyenawa. Gane hatiyata oya package eka tikak labai. Hebei okata night time package active karanna bhe.a wagema 3gb walin passe nam upload speed eka pattama cha gannama deyak nhe.2KBPS walin thama upload wenne.mage slt 25gb eke nam speed supiri. Mama nam dialog pawichchi karanne lap eka use karadhdhi witharai.lankawa watema signal nam thiyenawa.
     
    Last edited: