Dialog Time Based පැකේජ් එකේ ට්‍රික්ස්
Dialog Time Based පැකේජ් එකට කරන්න පුලුවන් ට්‍රික්ස් මොනවද?
කට්ටිය රුපියල් 50 ට 4gb 5gb බාන්න පුලුවන් කිවුවට මට යන්තන් 800 mb විතර තමයි බාන්න පුලුවන්.
අනික පැය 2 එකේ පැයක් යද්දි ලිමිට් වෙනවා.
මට පුලුවන්නම් කරන්න පුලුවන් ට්‍රික්ස් ටිකක් කියන්න.
මෙතන කියන්න බැරි ඒවා තියෙනවනම් pm කරන්න.
(සිග්නල් stength එක 100% තියෙනවා)

..... eth ithin max 3gb thamai