Dialog Time Based පැකේජ් එකේ ට්‍රික්ස්

WarRock

Member
Aug 10, 2013
276
13
0
NearMyShadow
Mama hituwe oya apita tricks kiyala denawa kiyala :( Mama nam aduma 2GB download karanawa pahala idala. Uda rooms wala nam 5GB download karanna puluwan :love:
 

ගමයා

Member
Dec 22, 2011
4,253
294
0
idm ekata link tika wena sim ekakin dagena 'dialog eka dala okkoma down wenna dapan .mama nam 4gb withara banawa ita wediyen nm be:no: browse karanna yanna epa slow down speed thiyena site walin down wenna dala thiyanna epa .ehema ewa cancel karala dapan .dongle eka 7.2 mbps ekak ho ita wedi ekak nam godak hodai
 
Dec 9, 2012
73
2
0
Dialog Time Based පැකේජ් එකට කරන්න පුලුවන් ට්‍රික්ස් මොනවද?
කට්ටිය රුපියල් 50 ට 4gb 5gb බාන්න පුලුවන් කිවුවට මට යන්තන් 800 mb විතර තමයි බාන්න පුලුවන්.
අනික පැය 2 එකේ පැයක් යද්දි ලිමිට් වෙනවා.

මට පුලුවන්නම් කරන්න පුලුවන් ට්‍රික්ස් ටිකක් කියන්න.
මෙතන කියන්න බැරි ඒවා තියෙනවනම් pm කරන්න.

(සිග්නල් stength එක 100% තියෙනවා)

Ube location eka mokakda. Dan dialog speed hodai. Islandwide tower 1500kata wada update kerala thiyenne. Godak thnawala 3Mbps pannala enawa. And what is you device
 

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,745
    23,432
    113
    කොළඹ, නුවර , ගාල්ල වගේ ලොකු ටවුන් වල නම් 7.2 වලින් වැඩක් ගන්න පුලුවන් වෙයි. අනිත් පැති වල නම් 3.6 විතර තමා. රැ 10, 11 විතර වැඩ පටන් ගනින් ඒ වෙලාවට තමා ෆුල් අදින්න පුලුවන්

    mama kalutara town eka hariye.rata karana eka thama case eka.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,745
    23,432
    113
    රෑ 12න් පස්සේ ඕක පාවිච්චි කරලා බලපන්.... ඩොංගලේ ගිනි ගන්නකම් රත් වෙන්න බාන්න පුලුවන් ඒ වෙලාවට..... :yes:

    rata aharala innawata gedarin case ne
     
    Dec 3, 2012
    3,788
    159
    0
    Purgatory
    mama kalutara town eke.device eka kiwuwe dongle ekada?

    7.2 huwei ekak


    මම N95 (3.5G) එකෙන් ගියහම එන්නේ 1-1.8 Mbps අතර ස්පීඩ් එකක්.:dull:

    හැබැයි SGS3 (42Mbps modem) එකේන් ගියහම නොර්මල් 3-5 Mbps එනවා.:nerd: සමහර වෙලාවට 7-8Mbps එනවා:baffled:
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,745
    23,432
    113
    ගමයා;15454640 said:
    idm ekata link tika wena sim ekakin dagena 'dialog eka dala okkoma down wenna dapan .mama nam 4gb withara banawa ita wediyen nm be:no: browse karanna yanna epa slow down speed thiyena site walin down wenna dala thiyanna epa .ehema ewa cancel karala dapan .dongle eka 7.2 mbps ekak ho ita wedi ekak nam godak hodai

    oya banne mona wage site walinda?
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,745
    23,432
    113
    මම N95 (3.5G) එකෙන් ගියහම එන්නේ 1-1.8 Mbps අතර ස්පීඩ් එකක්.:dull:

    හැබැයි SGS3 (42Mbps modem) එකේන් ගියහම නොර්මල් 3-5 Mbps එනවා.:nerd: සමහර වෙලාවට 7-8Mbps එනවා:baffled:

    o:
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,745
    23,432
    113
    Man dan me download karanagaman machan 3.6 Dongle eka 250-360 k withata speed 1ka adinawa torrent direct baanne machan package 3k active karala inne

    ටොරන්ට් ඩිරෙක්ට් බාන්නෙ මොකෙන්ද?

    zbigz එකේ එච්චර ස්පීඩ් එකක් නෑනෙ.
     

    Chathuranga5

    Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    ටොරන්ට් ඩිරෙක්ට් බාන්නෙ මොකෙන්ද?

    zbigz එකේ එච්චර ස්පීඩ් එකක් නෑනෙ.
    filestream.me meken machan habai resume capability ekak nam na echcharai ekama awla :dull: download karna eka kelinma banawa nawattanne nathuwa nawattuwoth aye mula idala thama. speed eka awlak na 300 pannanawa :rolleyes:
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,745
    23,432
    113
    යූටියුබ් වීඩියො ඩවුන්ලෝඩ් කරන්න හොද කොහොමද?

    හොදට ස්පීඩ් කොහොම ඩවුන් කලොත්ද?