සොහොන;20386916 said:රු 3 පැකේජ් එකක් නැ බන්
රු 17 දැන් එක දවසකට
මේක තමයි අඩුම
රු 3 ට දෙනවා නම් මටත් සෙට් කරපංකෝ
මොන ලබ්බකට එහෙනම් මම මේ රු 17 ගෙවන්නේ
හැබැයි මචෝ මං නම් මේක අවුරුදු එක හමාරක් විතර වෙනවා අරන්..පරණ උන්ගේ පැකේජ් එක 3 ම තමා..
අළුත් එවුන් මුලින්ම ගනිද්දී ඕක තමා හම්බෙන්නේ.. පොඩ්ඩක් ඕව විකුණන තැනකින් අහල බලපන්..උන් දන්නවා සීන් එක.. officially නම් දැන් 3 පැකේජ් එක කෙලින්ම දෙන්නේ නෑ..





dialog cs eken thamai kiuwe