Dialog TV - අලුත් පැකේජ් එන සිද්දියක්

DangerMan119

Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    ඔනෙ දවසට ඇක්ටිවේට් කරලා ඔනෙය් නැති දවස් වලට නැතුව තියන්න පුලුවන්ද??

    ඩයලොග් ෆෝන් එකෙන් ඇක්ටිවේට් කරන්න පුලුවන්ද??
    one nathi dawas walata deactivate ba..uba rs 50 danmoth oka iwarawenakan wada..eeta passe connection eka disconnect wenawa aai reload kalama activate wenawa..ow dialog 4n eken puluwan...
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    Dish tv seen eka gana wisthara tikak kiyannako machan.kohomada eka ganne.

    dishtv.lk යන්න.. එතනින් තමන්ගේ ප්‍රදේශෙට ඉන්න ඒජන්ට්ලා බලාගෙන කන්ටැක්ට් කරගන්න.. උන් ඇවිත් සෙට් කරලා දෙයි :yes:
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    සොහොන;20386916 said:
    රු 3 පැකේජ් එකක් නැ බන්

    රු 17 දැන් එක දවසකට

    මේක තමයි අඩුම

    රු 3 ට දෙනවා නම් මටත් සෙට් කරපංකෝ

    මොන ලබ්බකට එහෙනම් මම මේ රු 17 ගෙවන්නේ

    උබේ ඩයලොග් ටිවි එකවුන්ට් නම්බර් එකට 5000ක රිලෝඩ් එකක් දාගනින්.. ඊට පස්සේ #679# ඩයල් කරලා ඔප්ශන් 1 සිලෙක්ට් කරන්න.. එතනට තමන්ගේ ඩයලොග් ටිවි එකවුන්ට් නම්බරේ දිලා ඔකේ කරන්න.. ඊලග මෙනු එකේ අංක 3 සිලෙක්ට් කරන්න.. ඊලග එකෙත් 3 සිලෙක්ට් කරලා එතනින් පැකේජ් එක චේන්ජ් කරගන්න :yes::yes::cool:
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    සොහොන;20386996 said:
    රු 17 * 30

    රු 510 ට

    රු 5000 ගෙවන්න මොකක්ද බන් එකේ තේරුම

    රු 510 ගෙවාගෙන යන එකම ලෙසිනේ


    ඉහත සදහන් කල ආකාරයට වැඩේ කරගත්තාම රු 5000 ඩයලොග් එකෙන් කපා ගන්නවා.. ඊට පස්සේ චැනල් 34ක් මසෙටම රු.150 යි.. :D:shocked: