Dialog TV එක අකුණු ගහන කොට disconnect කරනවද?
ඒ කිව්වේ decoder එකට ගහන antenna cable එක ගලවනවද
අද Dialog TV එකෙන් ආපු කෙනා කිව්වා එහෙම කරන්න ඕනේ නැහැ කියල. Dialog antenna එකට අකුණු වැදෙන්නෙ නෑ ලු

Last edited: