Dialog TV එක අකුණු ගහන කොට disconnect කරනවද?

chathura2015

Member
Dec 25, 2015
1,062
94
0
Dialog TV එක අකුණු ගහන කොට disconnect කරනවද?

ඒ කිව්වේ decoder එකට ගහන antenna cable එක ගලවනවද

අද Dialog TV එකෙන් ආපු කෙනා කිව්වා එහෙම කරන්න ඕනේ නැහැ කියල. Dialog antenna එකට අකුණු වැදෙන්නෙ නෑ ලු :baffled:
 
Last edited:

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
උගේ ආච්චිට මෙව්වා වෙනන් කියලා උබ ගලපන් මචෝ ඇන්ටනාව වයර් එක දිගේ නේ එන්නේ ටිවි එකෙන් ගැලෙව්වත් රිසිවරයට එනවා නේ ඔය එන හෙන ගිඩියක් ඔක පිංචුනහම නිකන් දැම්මත් උන් ඇවිල්ලා දනකන් අපි ට්වි එකේ මෙනු එක බලනන් ද බන් හෙක්
 

AnuradhaRa

Well-known member
  • ඩයලොග් ඩිෂ් ඇන්ටෙනාව අමුතු එකක්ද ? :baffled:

    මම නං කියන්නෙ වයර් එක ගලවන එක හොඳයි.. ඒක විතරක් නෙමේ අකුණු ගහන වෙලාවට කරන්ට් එක ගන්න ප්ලග් වයරුත් ගලවල දාන්ඩ..
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    අකුණු වදින්නේ නැහැ satellite dish වලට බිත්තියෙක වගේ නම් ගහල තියෙන්නේ.හැබැයි යකඩ කණුවක නම් ගහල තියෙන්නේ වදින්න පුළුවන්.අනික කොහොමත් සාමාන්‍ය tv කේබල් වගේ ලේසියෙන් ඔය කේබල් එක ගලවන්නත් බැහැ setup box එකෙන්.
     
    Last edited:

    scorp12

    Well-known member
  • Aug 26, 2015
    1,235
    645
    113
    ඩිශ් එකට අකුනු එන්නේ නෑ බන් .නොර්මල් ඇන්ටනා එකක වගේ නෙමෙයි .ඕක ගලව ගලව ගහන එක හෙන කරදරයක් .
     

    sampathdrc

    Active member
  • Sep 10, 2010
    739
    44
    28
    Ruwanwella
    Dialog tv wala cable eka connect karala thiyenne LNB kiyala ekakata ban.eka plastic walin hadala thiyenne.eka nisa akunu wadinne naha ban.baya wenna epa.ath dakeemen kiyanne.
     

    Thilinacw

    Well-known member
  • Oct 3, 2011
    1,365
    613
    113
    Colombo
    සාමාන්‍ය ඇන්ටෙනා එකකට වඩා අකුණු ගැහීමේ අවදානම අඩුයි. කේබල් ගැලවීම අනවශ්‍යයි. ප්ලග්ස් ගලවල දාන්න මචන්. අනික කේබල් ගලව ගලව ගහද්දි ඕක කැඩෙන්න බලනවා. අවශ්‍යම නම් ඩිෂ් එකේ බොඩි එකට එර්ත් කේබල් එකක් ගහල එර්ත් කරන්න. :baffled:
     
    Last edited: