Dialog TV චැනල් හොරු

ashan_j

Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E
    Podi Silva - පොඩි සිල්වා;19249023 said:
    ඕකට කරන්න තියෙන්නේ ඕක වීඩියෝ කරලා
    චැනල් එකට ඊ මේල් කරපන්
    ඊට පස්සේ උන් ඩයලොග් එකේ කන්ට්‍රෑක්ට් එකට
    උකලා දාවි
    :lol: :rofl:

    සිරාවටම එහෙමවත් කොරලා බලන්ට ඕන....
    හැබැයි ඊට පස්සේ උන් දෙගොල්ලම මට උකයි ද දන්නෑ
    :P
     

    ashan_j

    Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E
    හැම මගුලෙම ඔහොම තමයි බං. dialog peo වල යන ඇඩ් තේරෙනවා. Dish එකේ යන්නේ තනිකරම හින්දි ඇඩ්

    හින්දි ඇඩ් යන්නේ ඒ චැනල්වලමයි නේ බං :baffled:
    මුං චැනල් කට් කරන එකනේ ප්‍ර‍ශ්නේ..
     
    සිරාවටම එහෙමවත් කොරලා බලන්ට ඕන....
    හැබැයි ඊට පස්සේ උන් දෙගොල්ලම මට උකයි ද දන්නෑ
    :P

    ඒ පාර උන් ලන්කාවට ෆීඩ් දෙන්නේ නෑ

    ඕන නම් ඩයලොග් උන් වැදලා ගන්න ඕන
     

    ashan_j

    Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E
    match eke palaweni ball eka danne duwagena awith nwei malina ehema mun ballo balu hamba kirillak hamaba karanne

    කියලා වැඩක් නෑ බං
    නිදහසේ මැච් එක බලන්න චැනල් ඇක්ටිව් කරහාම
    මුං ඒකෙත් ඇඩ් දානවා... :baffled:
    ඕවර් එකක් ඉවර වෙලා තත්පරයක් යන්නෑ ඇඩ්.... :frown:
    හරියට කමන්ට්‍රිවත් අහගන්න නෑ... බලු හැත්ත :growl:
     

    ashan_j

    Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E
    Podi Silva - පොඩි සිල්වා;19249062 said:
    ඒ පාර උන් ලන්කාවට ෆීඩ් දෙන්නේ නෑ

    ඕන නම් ඩයලොග් උන් වැදලා ගන්න ඕන

    අනේ මන්දා බං...
    මේකට වෙන කරන්න දෙයක් ඇත්තෙම නැද්ද ?
    ගොඩක් උන්ට තියන ප්‍ර‍ශ්නයක් මේක ???
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    දන්නෑ බං...ඩයලොග් එකේ නම් බ්ලොක් කරනවා :(
    ඒකරලා අපි සල්ලි ගෙවලා ඇක්ටිව් කරගන්න චැනල්
    එකෙත් ඇඩ් දානවා අම්බානක :angry::angry::angry:

    ow ban ape gedara Dialog tv thiyanne epa wenawa :dull::dull:ape office eka thiyanne peo tv eka channeleye block karanne na match yana welawata dialog wage udin sinhala ads danneth na international channel wala :dull:
     

    ashan_j

    Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E
    ow ban ape gedara Dialog tv thiyanne epa wenawa :dull::dull:ape office eka thiyanne peo tv eka channeleye block karanne na match yana welawata dialog wage udin sinhala ads danneth na international channel wala :dull:

    සිරාවටම උන් මැච් යන වෙලාවට ලංකාවෙ ඇඩ් දාන්නැද්ද ? :eek:
    එහෙනම් උන් හොදයි නේ ....
     

    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    හින්දි ඇඩ් යන්නේ ඒ චැනල්වලමයි නේ බං :baffled:
    මුං චැනල් කට් කරන එකනේ ප්‍ර‍ශ්නේ..

    ඩයලොග් වලට ලංකාවේ රජයෙන් International Feed ගන්න දෙන්නේ නෑ බං. ඒකයි කේස් එක :(
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Peo TV වල එහෙම නෑනේ බං. PeoTV පරණ setupbox එකේනම් ඔහොම වෙනවා.
     

    ashan_j

    Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E
    ඩයලොග් වලට ලංකාවේ රජයෙන් International Feed ගන්න දෙන්නේ නෑ බං. ඒකයි කේස් එක :(

    International Feed කෙලින්ම ගන්න දෙන් නැත්තෙ නෑ බං :sorry:
    එහෙම කරනවා නම් සාපේක්ෂව ලොකු වියදමක් දරන්න වෙනවා
    මුං ගන්නෙ ඉන්දියාවෙන් නේ...
    ඒ චැනල් වලින් ඉන්දියාවට අවසර තියනවා විකාශනයවන වැඩසටහන්වලට
    බාධා නොවෙන්න ඒ අයගේ ඇඩ් දාන්න...
    සිරාවටම ඉන්දියාවෙන් එන ෆිඩ් එකේ
    වැඩසටහන්වලට බාධා වෙන්න ඇඩ් දාන්නනෙ නෑ :)
    මුං ඉන්දියන් ෆිඩ් එකත් කපලා වැඩසටහන් හරියට බලන්න දෙන්නෙත් නැතුව ඇඩ් දානවා :growl::growl::growl::growl:
    ලොවෙත් නැති වෙන්නම :baffled::baffled:
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    සිරාවටම උන් මැච් යන වෙලාවට ලංකාවෙ ඇඩ් දාන්නැද්ද ? :eek:
    එහෙනම් උන් හොදයි නේ ....

    na ban dakala na danawa :dull: Dialog wadayak ban 6 weni bole damma gaman ma danawa eka parama :frown:
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    කියලා වැඩක් නෑ බං
    නිදහසේ මැච් එක බලන්න චැනල් ඇක්ටිව් කරහාම
    මුං ඒකෙත් ඇඩ් දානවා... :baffled:
    ඕවර් එකක් ඉවර වෙලා තත්පරයක් යන්නෑ ඇඩ්.... :frown:
    හරියට කමන්ට්‍රිවත් අහගන්න නෑ... බලු හැත්ත :growl:

    aniwah bn wesawo :dull: