Dialog tv පාවිච්චි කරන අය එන්න

RawShark

Member
Dec 18, 2015
41
2
0
Dialog tv පාවිච්චි කරන අය එන්න

Postpaid package එක ගන්න එකද වාසි නැත්තම් per day package එකද වාසි?

මම බැලුවේ per day package එක අරගෙන මට ඕන channel ටික විතරක් active කරගන්න. මේ තියෙන්නේ channel ටික.

Discovery
History channel
Sony Entertainment Television (India)
AXN
Ten sport

මොකද හිතන්නේ?
 
mr.sgthilina

Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    ane manda ban, qlity nam antimai. (hd nowana eke monthly rental gewana package 1 use karanne. balanna channel attet naha. hama channel 1ma demalen ka gahano, epa weno balanna) :(
    eka nisa mama TV balanne naha.
     
    Bgeek

    Member
    Sep 17, 2014
    647
    40
    0
    Postpaid package එක ගන්න එකද වාසි නැත්තම් per day package එකද වාසි?

    මම බැලුවේ per day package එක අරගෙන මට ඕන channel ටික විතරක් active කරගන්න. මේ තියෙන්නේ channel ටික.

    Discovery
    History channel
    Sony Entertainment Television (India)
    AXN
    Ten sport

    මොකද හිතන්නේ?

    prepaid normally labai. eth oya oyadala tiyena channel tikat oninam padu wennat puluwan. check karala balanna machan oya me post karala tiyena channel tika tiyena postpaid package keeyada kiyala. e wagema me tika active dawasata total ekakeeyada balala eka30n wadi karala balanna 2n laba mokadda kiyala. oyata me channel tikaona nattam prepaid pattama labai
     
    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83
    වාසිදායකම

    Dialog Perday TV

    Connection Fee - Rs.9990/=
    Daily rental - Rs.3 + Tax = 4.45/=

    මාසෙටම යන්නේ රු.135 ක් වගේ.

    http://www.dialog.lk/television-packages-per-day-tv-budget-pack/

    පිස්සුද බන්.:lol::lol:
    දවසට 3 කතා ඔකේ දැම්මට නෑ.:rofl::rofl:
    rs 600 ක් විතර යනවා perday එකේ මාසෙට..Basic package එක..වෙන channel add කරන්නේ නැතුව. අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි :cool::yes::yes:
     
    RawShark

    Member
    Dec 18, 2015
    41
    2
    0
    prepaid normally labai. eth oya oyadala tiyena channel tikat oninam padu wennat puluwan. check karala balanna machan oya me post karala tiyena channel tika tiyena postpaid package keeyada kiyala. e wagema me tika active dawasata total ekakeeyada balala eka30n wadi karala balanna 2n laba mokadda kiyala. oyata me channel tikaona nattam prepaid pattama labai

    postpaid eke me channel thiyenva ewage bill eka sahenna wadi bn
     
    RawShark

    Member
    Dec 18, 2015
    41
    2
    0
    පිස්සුද බන්.:lol::lol:
    දවසට 3 කතා ඔකේ දැම්මට නෑ.:rofl::rofl:
    rs 600 ක් විතර යනවා perday එකේ මාසෙට..Basic package එක..වෙන channel add කරන්නේ නැතුව. අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි :cool::yes::yes:

    e kohomda ban?
     
    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83
    e kohomda ban?

    ඕක අපේ ගෙදරට අරගෙන තිබුන..ඕක වැඩියෙන් කැපෙනව කියල හිතාගෙන call කර මුලින් මත හිතුවේ 3ක් කියල..කතාකරම මතකවිදියට හෙන වල බයිලයක් ගැහුවා..මතකවිදියට basic package එක rs 9 ක් ද කොහෙද.vat නම් මනං එක්ක 14 ක් හරි ඒවගේ ගානක්.එත් rs 100 ක් දැම්මොත් දවස් 5-6ක් වගේ පුළුවන් 500ක් දැම්මොත් දවස් 25 ක් වගේද කොහෙද මතක. ඔකුන්ගේ call center එකට කතාකරල අහපන්..උන් කියයි..කෝකටත් උබට line එකක් තියනවා වගේ කතා කරපන්.ඕක වෙලා ටිකක් කල් මට හරියටම ගණන් මතක නෑ :confused::confused:

    අඩෝ මට වැරදිලාද කොහෙද අපෙතින්නේ Per Day TV Standard Value Packag වෙන්න ඇති..කෝකටත් උබ අහල බලපන්:rofl::rofl::rofl::baffled::baffled::baffled::oo:
     
    Last edited:

    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,427
    1,453
    113
    IN THE INTERNET
    පිස්සුද බන්.:lol::lol:
    දවසට 3 කතා ඔකේ දැම්මට නෑ.:rofl::rofl:
    rs 600 ක් විතර යනවා perday එකේ මාසෙට..Basic package එක..වෙන channel add කරන්නේ නැතුව. අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි :cool::yes::yes:
    man gawa thiyenawa rs 140 witharathama masetama yanne
     
    RawShark

    Member
    Dec 18, 2015
    41
    2
    0
    pearl package eka ganin ban
    900y

    anika oya magule decorder eka yanawa. per day eke warranty nathi nisa e case eka thiyenawa.

    mamanan offer ekak thibila 3000ta gaththe

    Perl package -699 eka ne? eka hodai kiyala matath dan hithenva. IPL balanna ban ganne. Sony eke ne pennanne? e channel eka nam na wage
     
    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    ඕක අපේ ගෙදරට අරගෙන තිබුන..ඕක වැඩියෙන් කැපෙනව කියල හිතාගෙන call කර මුලින් මත හිතුවේ 3ක් කියල..කතාකරම මතකවිදියට හෙන වල බයිලයක් ගැහුවා..මතකවිදියට basic package එක rs 9 ක් ද කොහෙද.vat නම් මනං එක්ක 14 ක් හරි ඒවගේ ගානක්.එත් rs 100 ක් දැම්මොත් දවස් 5-6ක් වගේ පුළුවන් 500ක් දැම්මොත් දවස් 25 ක් වගේද කොහෙද මතක. ඔකුන්ගේ call center එකට කතාකරල අහපන්..උන් කියයි..කෝකටත් උබට line එකක් තියනවා වගේ කතා කරපන්.ඕක වෙලා ටිකක් කල් මට හරියටම ගණන් මතක නෑ :confused::confused:

    අඩෝ මට වැරදිලාද කොහෙද අපෙතින්නේ Per Day TV Standard Value Packag වෙන්න ඇති..කෝකටත් උබ අහල බලපන්:rofl::rofl::rofl::baffled::baffled::baffled::oo:

    මාත් ඔය මගුල ගත්ත. දවසට රුපියල් 3යි නේ කියල. අම්ම බලන්නෙ බෞද්ධයා, සහ ප්‍රවුර්ති විතරයි. ඉතින් ඕකක් ගත්ත. මෙන්න යකො කැපෙනව හිටු කියල. ගිහින් ඇහුවම කියනව දවසට රුපියල් 12ක් කපාගන්නවලු. ඒ පාර මම ඇහුව දවසට රු.3/- කිව්වෙ විහිලුවටද කියල. එතකොට කියපි, දවසට රු.3/- පැකේජ් එකට මරු කරන්න තව රු.5000/- ක් ගෙවන්නලු. ***කාගන්න ... කියල ගෙදර එන ගමන් බටපොල ඇන්ටනාවක් ගෙනැත් හයි කරල දුන්න. :angry:
     
    chamal555

    Member
    Mar 30, 2013
    5
    1
    0
    මම ගන්න කාලේ නම් connection 9900/= උනා ( දැන් ඊට අඩුයි දන්නා විදියට ).. මම නම කරන්නේ ඕන වේලාවට චැනල් එක activate කර ගන්න එක.. මම තෝරාගෙන තියෙන්නේ අඩුම package එක.. 400 කාර්ඩ් එකක් මාස 1 1/2 වගේ පාවිච්චි කරන්න පුළුවන් :yes:

    ඔය ඇරෙන්න මචං ගත්තු කාලේ වගේ නම් ඕකේ චැනල් බැලෙන්නේ නැහැ :no::no::no:
    ලංකාවේ චැනල් ටික + මැච් යන කාලෙකට මැච් එක :yes::yes::yes:

    තව කේස් එකක් තියෙනවා, ඉස්සර නම් per day TV එකට Customer Support නැහැ.. ඒ කියන්නේ උබම තමයි ඕක හයි කොර ගන්න ඕනේ.. Post paid එකට උන ඇවිල්ලා හයි කරනවනේ .. Dialog එකෙන් මට ඒ කාලේ දුන්නා contact list එකක් , උන් රුපියල් 2000 ඉල්ලුවා හයි කරන්න.. පස්සේ මම ම හයි කර ගත්තා.. ඕක පොඩ්ඩක් හොයල බලපන්..

    ඔයිට අමතරව ඔය වැස්සට/ හුළගට එහාට මෙහාට උනොත් උබම තමයි ඕක හරිගස්ස ගන්න ඕනේ.. :yes::yes: No support from Dialog
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,067
    34,605

    Dialog එකෙන් support තියෙනවා හැබැයි එක විසිට් එකකට 1200ක්ද කොහෙද ගෙවන්න ඕන.