දැනගෙන උන්නේ නෑ බන් කලින්. කොහෙද උබල කියන්නෙත් නැහැනෙ ... :sorry: එක එච්චර ගානක් උනේ නැ.
D.shan Well-known member Oct 31, 2011 9,611 1,462 113 වයබ පාලාතේ Jun 18, 2015 #41 .::J@S::. said: දැනගෙන උන්නේ නෑ බන් කලින්. කොහෙද උබල කියන්නෙත් නැහැනෙ ... Click to expand... එක එච්චර ගානක් උනේ නැ.
.::J@S::. said: දැනගෙන උන්නේ නෑ බන් කලින්. කොහෙද උබල කියන්නෙත් නැහැනෙ ... Click to expand... එක එච්චර ගානක් උනේ නැ.
.::J@S::. Well-known member Dec 4, 2011 9,642 6,223 113 ගග අද්දර Jun 18, 2015 #42 D.shan said: එක එච්චර ගානක් උනේ නැ. Click to expand...
markhaloce Member Mar 7, 2013 10,298 677 0 17 The Real North Jun 18, 2015 #43 .::J@S::. said: සල්ලි කාරය මොනිටරයක් අරන් ඉදපන්කෝ... Click to expand... vinura kithmal said: රිදිලා Click to expand...
.::J@S::. said: සල්ලි කාරය මොනිටරයක් අරන් ඉදපන්කෝ... Click to expand... vinura kithmal said: රිදිලා Click to expand...
Hipapotemas Well-known member Dec 22, 2011 2,198 1,128 113 Jun 18, 2015 #44 අද මට ඩයලොග් එකෙන් කතා කරලා කිව්වා මගේ ඩිස්කනෙක්ට් කරපු කනෙක්ෂන් එක වෙනුවට Perday TV කනෙක්ෂන් එකක් දෙන්නම්ලු ඩිස්කනෙක්ට් කරපු ඩිෂ් එකටම හයි කරගන්නලු රිසීවරේට 50%ක ඩිස්කවුන්ට් එකක් දාලා 3999ට දෙන්නම් කියලා මම එපා කිව්වා
අද මට ඩයලොග් එකෙන් කතා කරලා කිව්වා මගේ ඩිස්කනෙක්ට් කරපු කනෙක්ෂන් එක වෙනුවට Perday TV කනෙක්ෂන් එකක් දෙන්නම්ලු ඩිස්කනෙක්ට් කරපු ඩිෂ් එකටම හයි කරගන්නලු රිසීවරේට 50%ක ඩිස්කවුන්ට් එකක් දාලා 3999ට දෙන්නම් කියලා මම එපා කිව්වා
.::J@S::. Well-known member Dec 4, 2011 9,642 6,223 113 ගග අද්දර Jun 18, 2015 #45 Hipapotemas said: අද මට ඩයලොග් එකෙන් කතා කරලා කිව්වා මගේ ඩිස්කනෙක්ට් කරපු කනෙක්ෂන් එක වෙනුවට Perday TV කනෙක්ෂන් එකක් දෙන්නම්ලු ඩිස්කනෙක්ට් කරපු ඩිෂ් එකටම හයි කරගන්නලු රිසීවරේට 50%ක ඩිස්කවුන්ට් එකක් දාලා 3999ට දෙන්නම් කියලා මම එපා කිව්වා Click to expand... චැනල් වල ගාන වැඩියි. අපේ ගෙදරට ගත්ත. දැන් නම් වැඩක් නෑ කියල හිතෙනවා.
Hipapotemas said: අද මට ඩයලොග් එකෙන් කතා කරලා කිව්වා මගේ ඩිස්කනෙක්ට් කරපු කනෙක්ෂන් එක වෙනුවට Perday TV කනෙක්ෂන් එකක් දෙන්නම්ලු ඩිස්කනෙක්ට් කරපු ඩිෂ් එකටම හයි කරගන්නලු රිසීවරේට 50%ක ඩිස්කවුන්ට් එකක් දාලා 3999ට දෙන්නම් කියලා මම එපා කිව්වා Click to expand... චැනල් වල ගාන වැඩියි. අපේ ගෙදරට ගත්ත. දැන් නම් වැඩක් නෑ කියල හිතෙනවා.
.::J@S::. Well-known member Dec 4, 2011 9,642 6,223 113 ගග අද්දර Jun 18, 2015 #46 markhaloce said: Click to expand...
Kalindugayan Well-known member Nov 8, 2007 47,111 1,140 113 34 @ Elakiri.com Jun 18, 2015 #47 .::J@S::. said: චැනල් වල ගාන වැඩියි. අපේ ගෙදරට ගත්ත. දැන් නම් වැඩක් නෑ කියල හිතෙනවා. Click to expand... per day TV paadui da? mama ganna kiyala haduwe
.::J@S::. said: චැනල් වල ගාන වැඩියි. අපේ ගෙදරට ගත්ත. දැන් නම් වැඩක් නෑ කියල හිතෙනවා. Click to expand... per day TV paadui da? mama ganna kiyala haduwe
.::J@S::. Well-known member Dec 4, 2011 9,642 6,223 113 ගග අද්දර Jun 19, 2015 #48 Kalindugayan said: per day TV paadui da? mama ganna kiyala haduwe Click to expand... උබ පොඩ්ඩක් post paid එකේ චැනල් ප්‍රයිස් එක්ක ගලපල බලහන් pre paid එව්වගේ ගණන්. post paid එකේ චැනල් ටිකම ගන්න ගියොත් per day tv එකේ ඊට වඩා ගානක් යනවා වගෙයි මට තේරුනේ. රිදී ටීවී එක විතරක් දවසට 4යි. post paid එකේ තනිකර ෆ්‍රී ඕක. අපි ඕනි වෙලාවට බලල ආපහු අයින් කරනවා නම් අවුලක් නෑ. මැච් බලන්න එහෙම එල. එත් මාසෙම බලන්න චැනල් ගන්නවා නම් පාඩුයි කියලයි මට නම් හිතෙන්නේ. HBO එහෙම හිතන්නවත් හොද නෑ. දවසට 25යි. අනිකේ මාසෙට 399යි. උබ පාවිච්චි කරන ක්‍රමේට ගැලපෙන එක ගනින්. http://www.dialog.lk/television-channels
Kalindugayan said: per day TV paadui da? mama ganna kiyala haduwe Click to expand... උබ පොඩ්ඩක් post paid එකේ චැනල් ප්‍රයිස් එක්ක ගලපල බලහන් pre paid එව්වගේ ගණන්. post paid එකේ චැනල් ටිකම ගන්න ගියොත් per day tv එකේ ඊට වඩා ගානක් යනවා වගෙයි මට තේරුනේ. රිදී ටීවී එක විතරක් දවසට 4යි. post paid එකේ තනිකර ෆ්‍රී ඕක. අපි ඕනි වෙලාවට බලල ආපහු අයින් කරනවා නම් අවුලක් නෑ. මැච් බලන්න එහෙම එල. එත් මාසෙම බලන්න චැනල් ගන්නවා නම් පාඩුයි කියලයි මට නම් හිතෙන්නේ. HBO එහෙම හිතන්නවත් හොද නෑ. දවසට 25යි. අනිකේ මාසෙට 399යි. උබ පාවිච්චි කරන ක්‍රමේට ගැලපෙන එක ගනින්. http://www.dialog.lk/television-channels