Dialog tv CSN nedda?

දැන් මැසේජ් එකක් ආව ඩයලොග් එකෙන්, t20 මැච් එක බලන්න ස්ටා ටීවී ගන්න කියල. ඒ කියන්නේ CSN අයින් කරනවද මැච් එකට? මගේ තියෙන්නේ අඩුම පැකේජ් එක. 699 එක. මෙච්චට දවස් බැලුවෙ නෙට් එකේ. අද ගෙදර බලන්න කියල හැදුවේ. ඒකටත් බඩු හරිද?
 
Last edited:

Meva

Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    අංගුලිමාල;16474566 said:
    දැන් මැසේජ් එකක් ආව ඩයලොග් එකෙන්, t20 මැච් එක බලන්න ස්ටා ටීවී ගන්න කියල. ඒ කියන්නේ CSN අයින් කරනවද මැච් එකට? මගේ තියෙන්නේ අඩුම පැකේජ් එක. 699 එක.

    ඔව් අයින් කරලා.. මැච් එක පෙන්නනේ නැ... ඩයලොග් නන් වැඩක් නැ.. PEO TV ගන්න..
    එකේ STAR 1 එකේ මැච් එක දෙනවා...
     
    ඔව් අයින් කරලා.. මැච් එක පෙන්නනේ නැ... ඩයලොග් නන් වැඩක් නැ.. PEO TV ගන්න..
    එකේ STAR 1 එකේ මැච් එක දෙනවා...

    තෑන්ක්ස් කොල්ලො. මුන්ගෙ අම්මලට බල්ලො හුකන්න ඕන.:angry::angry::angry::angry:
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    අංගුලිමාල;16474635 said:
    තෑන්ක්ස් කොල්ලො. මුන්ගෙ අම්මලට බල්ලො හුකන්න ඕන.:angry::angry::angry::angry:

    ඕක CSN එකේ වැඩක්... Dialog and PEO TV දෙන්න එපා කියලා...
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,435
    1,004
    113
    අංගුලිමාල;16474566 said:
    දැන් මැසේජ් එකක් ආව ඩයලොග් එකෙන්, t20 මැච් එක බලන්න ස්ටා ටීවී ගන්න කියල. ඒ කියන්නේ CSN අයින් කරනවද මැච් එකට? මගේ තියෙන්නේ අඩුම පැකේජ් එක. 699 එක. මෙච්චට දවස් බැලුවෙ නෙට් එකේ. අද ගෙදර බලන්න කියල හැදුවේ. ඒකටත් බඩු හරිද?

    ade mun ehema karanawada ban
    mama eye dialog tv ekak ganna sallith geuwa ban.
    dialog tv wala thawa cha seen thiyanawada ban.
    peo tv nam mata ganna eke therumak na.
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    ade mun ehema karanawada ban
    mama eye dialog tv ekak ganna sallith geuwa ban.
    dialog tv wala thawa cha seen thiyanawada ban.
    peo tv nam mata ganna eke therumak na.

    මට නන ඩයලොග් එපා උනා... ගෙවන ගානට තේරුමක් නැ.. HBO ගන්න පට්ට ගානක් ගෙවන්න ඕනේ..

    අනික POE TV වගේ ටයිම් ශිෆ්ට් නැ .. එක හරිං ලේසි... ගොඩක් රැ යන සිංහල ඒවා උදේට බලන්න පුළුවන් නේ..
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    ehema tamai local tv channel ekaka international match ekak yanawanan eka dilaog eken block karanawa balanna one nan pay karanna one star cricket,ten cricket wage ewata...eka unge agreement ekak
     
    ade mun ehema karanawada ban
    mama eye dialog tv ekak ganna sallith geuwa ban.
    dialog tv wala thawa cha seen thiyanawada ban.
    peo tv nam mata ganna eke therumak na.

    mama dialog tv gaththe football matches balanna.
    eth ithin uefa matches balanna maaseta 99k deela channel activate karanna ona.
    dialog kiyanne kohomath cha kompaniyakne.
    unta ithin salli denawanam ammalath wikunayi.
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,655
    20,937
    113
    csn terrestrial withray ban

    satellite iptv cable wala star sports 1

    math star sports activate karaga inne
     
    counter dr

    Member
    Dec 23, 2011
    1,993
    142
    0
    CSN කියන්නේ මහා බලු චැනල් 1ක්. හුගක් පළාත් වලට හරියට පේන්නෙත් නැහැ. යන තරමක් යන්නේත් ඇඩ්. channel එකේ ඉස්සර කොච්චර හොදට මැච් පෙන්නුවද.
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මැච් යන කාලෙට peo එකෙත් සී එස් එන් දෙන්නෙ නෑ.. මැච් බලන්න ගහලං උස බටයක් දාල ඇන්ටනාවක්..