Ai machan ehenam Indian Feed adu karalama daanne naththe ?
mamath gaththa MotoGP Race balanna oone nisaa (eeke maddedinam ad yanne naa

) eeth dawasak race eka giye naa mama Dialog kathaa karala ahuwa ai kiyala unta karanna deyak naa kiyala kiuwa eeth ee time live stream eka ten2 ekee Race eka giyaa
මෙහෙමයි මචන්, අපිට ගොඩක්ම ලැබෙන්නේ ඉන්දියන් ෆීඩ්. මොකද රීජන් එක ඉන්දියන් නිසා. ඉන්දියන් රීජන් එකේ චැනල් එකක් තියෙනවා නම් අනෙත් රීජන් එකක ෆීඩ් එකක් ගන්න බෑ. හොදම උදාහරනේ කලින් මම කියපු ඩිස්කවරි චැනල් එක. උන්ගේ ඉන්දියන් ෆීඩ් එකක් තියෙන නිසා යුරෝප්, ඇමෙරිකා ෆීඩ් එක අපිට ගන්න බෑ. නමුත් දැනට ඩයලොග් සහ පියෝ ටීවී එකේ තියෙන ඩිස්කවරි HD ෆීඩ් එක නම් Asian ෆීඩ් එකක්. එ් චැනල් එක දැනට ටෙලිකාස්ට් වෙන්නේ Discovery HD World කියලා.
http://www.discoverychannelasia.com/tv-listings/discovery-hd-world/
ඉතින් මේ විදියට තමයි SD චැනල් HD ටෙලිකාස්ට් වෙන්නේ. ඉදිරියේ්දී ඉන්දියන් සමාගම ඩිස්කවරි HD එක පටන් ගත්තොත් අපිට ගන්න වෙන්නේ සමහර විට එක වෙන්න පුළුවන්. මොකද ඒෂියන් ෆීඩ් එකට වඩා ඉන්දියන් ෆීඩ් එක ගනන් අඩු නිසා.
මීට අමතරව තව දෙයක් කියන්නම්. සමහර වැඩසටහන් සමහර රීජන් වල පෙන්වන්න බෑ. උදාහරණයක් විදියට ගත්තොත් Game of Thrones පෙන්වන්නේ HBO නෙට්වර්ක් එකේ. මේ වැඩසටහනම Star World එකෙත් පෙන්වනවා. Star World චැනල් එකේ තමයි ඉන්දියාවට Game of Thrones පෙන්වන්නෙත්. ඉතින් මේ කියන විශේෂ වැඩසටහන් තියෙනවානම් ඒක ඒ රීජන් එකේ තියෙන Official එකෙත් පෙන්වනවා නම් අනෙත් චැනල් වලට පෙන්වන්න අවසර තියෙන්නේ ඒ අදාල රටට විතරයි. ඒකයි Star World එකේ Game of Thrones පෙන්වන වෙලාවට ලංකාවට පෙන්වන ෆීඩ් එක නවත්වන්නේ.
Note : Gedara ayata nm patta parana Sinhala films yana channel ekakui eka digata Sinhala telidrama yana ekakui thiyenawa