මේ දෙකෙන් වැඩිය හොද මොකක්ද?

මේ ගැන පරණ thread තියෙනවද බැලුව. එත් හොයා ගන්න බෑ. එකක් හම්බ උනා, ඒක ගොඩක් පරණයි.

මම පොඩි විස්තර ටිකක් හොයා ගත්තා. දන්නා අය ඉන්නවනම් තව විස්තර දාන්න.

use කරන අය තමන්ගේ experience එකත් දන්න.
Dialog TV
Peo TV
bump එකක්වත් දීල යන්න.

- First installment charge
- Rental
- Channels
- Quality (specially rainy days)