sony six channel no 59 pennanawa

මොනාද බං Dialog TV එකට වෙලා තියෙන්නේ? චැනල් ඔක්කොම මාරු වෙලා. ලේබල් වල තියෙන ඒවා නෙමෙයි ඇතුලේ තියෙන්නේ . Citi Hitz ආයේ පෙන්නනවනේද ? Ten Action ත් නිකන් දෙනවා. Movies Entertainment එකක් වත් නැ


dish tv walata dialog allanna ba.maha loku airtel lankawedi naspuk una wage thamai dish tv th naspuk wenne man ada kiwwa kiyala kohe hari liyala thiya ganilla
යකො ලංකාවෙ ඩයලොග්ලගෙ මොනොපොලි එකක් තියෙන්නෙ. ඒකයි උංගෙ ගෑස්. බලපං ඕකෙ වැඩ කරන බැල්ලියංගෙ ගනං. ඕකුං බලු වෙනවා කම්පිටිෂන් එකක් ආව ගමං. මුං හොඳ නැත්තං ඩිෂ් තියනවා. ඒක නිසා හොඳ සර්විස් එකක් දෙපැත්තම දෙයි ඉස්සරහට 
man 10,000 k dila 1k genawa.. mamama tamai set kare.. signal enne na ban.. mata witarak newe hugak eunta ehema seen 1k wela tinawa.. mun mokak hari horayak karanawa.. api ganak dila unge ekek gennuwama u hadanawa.. habai mokak wath karanne na. mama hai karapu widihama tamai tinne
