අමාරුම දේ තමා ඔ්ක හයිකරන එක. (ඩ්‍රිල් කරල ඇන බස්සන එක)

උඹ බස්නාහිර පලාතෙනං ඔ්කෙ ඈන්ගල් එක අංශක 48ට තියල (ඉහලට සහ පහලට අගය) පොඩ්ඩක් ඩිෂ් එක කරකවන්ඩ තියෙන්නෙ. (හරස් අතට) සිග්නල් සහ කොලිටි එක 75 පනින්ඩ එනවනන් (100ම අල්ලන්ඩ අමාරුනං) ඇති.
අනිවාර්යෙන් හයිකරන තැනට ඉස්සරහින් බාධක (තාප්ප ගස් වගේ දේවල්) නැති තැනක් වෙන්ඩ ඔ්නෙ.