අඩුම 4mbps යන්න නැත්නම් එපා වෙනවාදැනට යුස් කරන්නෙ ටීචර්ස් පැකේජ් එකක්, 40GB day and 40GB night , මේක මදි බන් .ඔෆිස් රවුටර් එක යූස් කරන්න බෑ.
අන්ලිමිටඩ් එකක් ගන්න ඕනි.
View attachment 188504
2Mbps එක මදි වෙයිද බන්??? වෙන එකක් තියේනම් රෙකම්න්ඩ් කරන්නකො
5900 package nedaහරි නම් home broadband දෙන්න ඕන speed limit එකට තමයි. ලංකාවේ තමයි ඔය data packages තියන්නේ.. පුළුවන් නම් slt fiber ,unlimited ගනින්
හොඳයි. බට් ස්ලෝව් ගතිය දැනෙයි පුරුදු වෙනකල්
හරි නම් home broadband දෙන්න ඕන speed limit එකට තමයි. ලංකාවේ තමයි ඔය data packages තියන්නේ.. පුළුවන් නම් slt fiber ,unlimited ගනින්
අඩුම 4mbps යන්න නැත්නම් එපා වෙනවා

Any suggestions?ඊටත් වැඩි ඒව තියනවා
madi weida 5GBdialog neda. slt nadda? 2300+ t package ekak thiye 5gb daily after 1mbps limit

5*30, 150k thiye madida dan 40n inna ekeemadi weida 5GB
------ Post added on Nov 1, 2022 at 9:00 PM
mage 2mbps eka thibba, eka hodai 720p wage video balnai , websurf walatai. issara rs1990 thiiba gana wadi nisa ain kara. oneday try karala ganna.දැනට යුස් කරන්නෙ ටීචර්ස් පැකේජ් එකක්, 40GB day and 40GB night , මේක මදි බන් .ඔෆිස් රවුටර් එක යූස් කරන්න බෑ.
අන්ලිමිටඩ් එකක් ගන්න ඕනි.
View attachment 188504
2Mbps එක මදි වෙයිද බන්??? වෙන එකක් තියේනම් රෙකම්න්ඩ් කරන්නකො
ඒකත් ඇත්ත, හැබයි 40දවස් 10යි...ඇති වෙයි කියලත් හිතෙනවා, අරන් බලන්න ඕනි5*30, 150k thiye madida dan 40n inna ekee
720P නම් ඇතිmage 2mbps eka thibba, eka hodai 720p wage video balnai , websurf walatai. issara rs1990 thiiba gana wadi nisa ain kara. oneday try karala ganna.
Na dn min 4mbps. Max 40mbps.ow neda, dan eka 4mbps lu, dialog eken kiuwe
Slt eka ganna kalin speed check karala balanna mobitel. Package eka worth. 5GB/day+ 1mbps after.honda ekak kiyapanko
Any suggestions?
madi weida 5GB
------ Post added on Nov 1, 2022 at 9:00 PM
Mn 2Mbps & 4Mbps dekama use krla thiyenawa. 4Mbps ganna minimum. anith eka therumak na
hutch eke denawa machan godak kal hutch ekath ekka hitapu unta 100GB githa ganna bari ganakata... owa publish krla ganna untath anthimata oka nathi wenawa.2Mb/s (256kB/s) එක දවසකට ගනින්. ඒක හරියන්්නෙ නැත්තම් 4Mb/s එක දවස.... ඒක මදිනම් 8Mb/s එක....
උඹ කනෙක්ෂන් එකෙන් කරන වැඩ අපි දන්නෑ නෙ. 1080p FHD නම් 2Mb/s එකෙන් බලන්න බෑ. ගාණ අඩුවට හොඳ speed තියෙන full unlimited connection වෙන ඇත්තෙත් නෑ ලංකාවෙ. Hutch එකේ සමහර සිම් වලට දෙනවා විස්තර දන්නෑ.