Windows 10 OS තියෙනවනම් පුළුවන්. Compression මොකක් හරි සීන් එකක් තියෙනවා. සමහර FHD ඒවත් buffer නොවී play වෙනවා 2Mb/s එකෙන් ඉඳලාම lap එකෙන්. Phone එකෙන් නම් සමහර වෙලාවට buffer වෙනවා 720p වුනත්. මම මාස ගාණක් use කලා. කියන්න කිසිම අවුලක් නෑ. ස්පීඩ් එක ඉතින් මදි. Fiber + unlimited 4G ගිය නිසා අවුලක් වුනේ නෑ අත්‍යවශ්‍ය ඒවට මටනම්.hutch eke denawa machan godak kal hutch ekath ekka hitapu unta 100GB githa ganna bari ganakata... owa publish krla ganna untath anthimata oka nathi wenawa.
1080p FHD නම් 2Mb/s එකෙන් බලන්න බෑ.-------- 720p 30fps balanna Ok machan 2mbps habai wena wada karanna ba e welawata
1080p yanawa nam 4mbps tyanna one lag nowi balanna aduama
Danata data package hndama hutch dialog thama
airtel labba nam anthimai.. per day limit....
mobiltel meloma rahak na package.. SLT fiber supiri... phone line eka age ellana nisa appriyai
ow hutch eke dan gdak area wala 900mhz deepu pathi wala band 3 1800mhz add karan yanwa,Windows 10 OS තියෙනවනම් පුළුවන්. Compression මොකක් හරි සීන් එකක් තියෙනවා. සමහර FHD ඒවත් buffer නොවී play වෙනවා 2Mb/s එකෙන් ඉඳලාම lap එකෙන්. Phone එකෙන් නම් සමහර වෙලාවට buffer වෙනවා 720p වුනත්. මම මාස ගාණක් use කලා. කියන්න කිසිම අවුලක් නෑ. ස්පීඩ් එක ඉතින් මදි. Fiber + unlimited 4G ගිය නිසා අවුලක් වුනේ නෑ අත්‍යවශ්‍ය ඒවට මටනම්.
Mobitel උන්ට සේරටම වඩා හොඳට පැකේජ් දෙන්න පුළුවන් උන් දෙන්නෑ. ගන්නම එපා ඔකුන්ගෙ ඒවා. හච් කතාව සිරා. උන් තමයි වාසිම data සහ voice දෙන්නෙ. හැමෝටම දෙන්න ගියොත් අනික් උන් ලෙඩේ ඇදලා trc එකෙන් කෙලවයි. Airtel නම් use කරලා නෑ.
පානම ලෙකයා බලන්න සගොකෝනම ලෙටියෝ බලන්නද?

ඇත්ත. කොහොම හරි රෝද 4 ගන්න try එක බං කීයක්ම හරි එකතු කරන්.2000 per month additional afford karanna bari da ban? kottu 2k kannath bane oya ganata.
ow neda, dan eka 4mbps lu, dialog eken kiuwe
Unlimited 100mbps, 1tbps දෙන ඒවත් තියනවා නේද?ow neda, dan eka 4mbps lu, dialog eken kiuwe
honda ekak kiyapanko
Any suggestions?
madi weida 5GB
------ Post added on Nov 1, 2022 at 9:00 PM
Are u kidding me sagoUnlimited 100mbps, 1tbps දෙන ඒවත් තියනවා නේද?
Ubata යන ගාණ තමයි අවුල් වෙන්නේ.... Speed වැඩි වෙන්න වෙන්න ගාණ වැඩි 50K-60K විතර යයි

Mehe b3 samahara welawata 1mbps wath naow hutch eke dan gdak area wala 900mhz deepu pathi wala band 3 1800mhz add karan yanwa,
danna kiyana godak area wala coverage fix wela thibba.. katiiyage.
band 3 wlain signal enawa nam aniwa 20mbps enawa
Android nam tyanne netmonster app eka dala balaganna puluwan
Hutch unlimited call eka unath Rs.545
aulakata tyanne e sim na // volte vowifi na hama device ekatama
ඒකෙන් උබ යවන කෙල්ලගෙ නූඩ් එකතු කරන එකා->688/= Zoom Package එකෙන් Unlimited යන මම(5-7MBps)
දැන් ගෙවල්වලටත් පුළුවන් කවරේජ් නෑනෙ ඒත්BR එකක් තියනවනන් "Dialog for Business" එකෙන් හොද Fibre package එකක් ගන්න පුලුවන්.
10 Mbps -> 6000
25 Mbps -> 10000
50 Mbps -> 19000
මම ගද්දි ඔය ගනන්, දැන් කොහොමද දන්නෙ නැ.
) even though the router shows 5 signal bars. 
and it may be not a busy tower.