Dialog unlimited youtube free !!!!

megatrends

Member
Jun 5, 2015
525
23
0
Colombo
Mobitel content based plan aka thibba bung aurudu ganak dan. boruwata Dialog YT unlimited dipu nisa, customerla kadanna Mobitel aken re-advertise karaawa "as much u want" kiyala pissu yakku.

anyway Dialog did a good thing by providing at-least 360p UNLIMITED YT, it will create more competition and end of the day we will benefit. i am pretty sure someone soon will give unlimited Facebook like in other countries and eventually leads to unlimited data plans.

:yes::yes:
 

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,504
    113
    මාත් දාගත්තා..පෝන් එක කේබල් එකෙන් ලැප් එකට කනෙක්ට් කර ගත්තා..2GB කිට්ටු වෙන්න බැලුවා..දැනට අවුලක් නෑ.
     

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,482
    1,888
    113
    දාන්න කලින් ටෙස්ට් කරලා බැලුවා...


    ඉස්සර ඩයලොග් පැකේජ්වලට ආපු Huawei E173 ඩොන්ගල් එකක් තියෙන්නේ. ස්පීඩ් මදි හින්දා ඩයලොග් අයින් කරලා SLTගත්තේ.

    8919123645.png


    අදටත් වෙනසක් නෑ උන්ගේ ස්පීඩ් එකේ. ඩොන්ගල් එක නම් 7.2Mbps සපෝට්

    සැරින් සැරේ 3G,HSDPA වලට මාරු වෙවී සිග්නල් එන්නෙත් :sorry:

    මේ ස්පීඩ් එකෙන් 360p බලන්න පුලුවන් වෙයිද බෆර් වෙන්නේ නැතුව?ඇක්ටිවේට් කරගෙන වැඩක් නැතිවෙයිද?:confused:

    Kauda ban dan 3g use karanne okkoma 4g phones dongles use kranne

    Kisi aulak na

    Dialog mobile 4g 50-75mbps enawa bn

    Wadak na ithin un pakcage deela nane mobile walata
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,372
    19,495
    113
    Colombo
    HD YouTube baluwoth charge wenawada?

    වෙනම බිල් වෙන්නෙ වත් ඩේට යූස් වෙන්නෙවත් නෑ උන් ස්පීඩ් ලිමිට් එකක් දාල තියෙන්නෙ ඒක නිසා FHD නම් බලන්න බැහැ බෆර් වෙනවා, හොදට 4G සිග්නල් තියනවා නම් 720 ප්ලේ වෙනවා, 480 නම් හොදටම ප්ලේ වෙනවා

    Kauda ban dan 3g use karanne okkoma 4g phones dongles use kranne

    Kisi aulak na

    Dialog mobile 4g 50-75mbps enawa bn

    Wadak na ithin un pakcage deela nane mobile walata
    උන් පැකේජ් එක මොබයිල් වලට තමයි දීල තියෙන්නෙ
     
    Last edited:

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,504
    113
    යූටියුබ් අප්ලෝඩ් ඩවුන්ලෝඩ් කරලා ඩේටා කැපුනද?
     

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,482
    1,888
    113
    වෙනම බිල් වෙන්නෙ වත් ඩේට යූස් වෙන්නෙවත් නෑ උන් ස්පීඩ් ලිමිට් එකක් දාල තියෙන්නෙ ඒක නිසා FHD නම් බලන්න බැහැ බෆර් වෙනවා, හොදට 4G සිග්නල් තියනවා නම් 720 ප්ලේ වෙනවා, 480 නම් හොදටම ප්ලේ වෙනවා


    උන් පැකේජ් එක මොබයිල් වලට තමයි දීල තියෙන්නෙ

    Man kiwweth mobile gana thama bn