signal nathi nisa 4g to 3g auto ma maru unoth data kapenawada? hama welema 4g ma enne na ne![]()
එහෙම එකක් නෑ බන්..
මම මාසයක් පාවිච්චි කලා..මාසේ ඉවර අන්තිමට සල්ලිත් කැපිලා නැවතුනේ..

signal nathi nisa 4g to 3g auto ma maru unoth data kapenawada? hama welema 4g ma enne na ne![]()

එහෙම එකක් නෑ බන්..
මම මාසයක් පාවිච්චි කලා..මාසේ ඉවර අන්තිමට සල්ලිත් කැපිලා නැවතුනේ..![]()
mn ada bn active karagaththe.data usage check karama data kapila.ekai baluwe.
meka valid 30 days da? naththn month da? hama masekama mula active karanna onada.naththn dws 30n 30tada?
data 5mb or below wage kapenawa bng load wenna
matath nam oya cene eka tibba
nathuwa nam loweth kapenne na
mama 720p balanne, ehema data kapenne na
30 days valid. 30 days iwara unahama ai daaganna onee, if postpaid automatically renew wenawa

එහෙම ඩේට කැපෙන්නෙ නැහැ බන්
මම ගිය මාසෙ යූස් කරා
උඹට හරියටම කියන්න බැහැනේ යූටියුබ් වලටමයි ඔය වැඩිපුර ගියපු ඩේට කැපෙන්නෙ කියලා
බැක්ග්‍රවුන්ඩ් එකේ මොකක් හරි ඇප් එකකින් යූස් වෙනවද කියලා බලන්න පුලුවන් නේ
දැං iPhone/Android ඕන එකක ඇප් වලට වෙන වෙනම internet disable කරන්න පුලුවන් නේ, youtube ඇප් එක විතරක් තියලා අනෙක් ඒව සේරම ඩිස්බල් කරලා බලපන්
Phone update/appstore update වගේ ඒව නම් ඩිසේබල් කරන්න බැහැ ඉතින්
දවස් 30.

signal තියෙනවනං youtube යන්න බැරි තරං slow එකක් නෑ buffer නොවී අගේට load වෙනව.
meken phone eke hotspot dala TV eke youtube balanna ganan adu gadget ekak kiyannako.
Youtube live videos wedada me package ekata?

machan mage parana dialog sim eka ada phone ekata
dala baluwa. youtube monthly free + 3 gb add wela tibba free.
February un free dunnada mona hari
man dan hutch eka active kara, gindara wage wada. slow na, buffering na. play wenawa maruwata.
හුගක් තැන්වල එහෙම නැ බන්.. 3G වත් නෑ හරියට

එහෙම ඩේට කැපෙන්නෙ නැහැ බන්
මම ගිය මාසෙ යූස් කරා
උඹට හරියටම කියන්න බැහැනේ යූටියුබ් වලටමයි ඔය වැඩිපුර ගියපු ඩේට කැපෙන්නෙ කියලා
බැක්ග්‍රවුන්ඩ් එකේ මොකක් හරි ඇප් එකකින් යූස් වෙනවද කියලා බලන්න පුලුවන් නේ
දැං iPhone/Android ඕන එකක ඇප් වලට වෙන වෙනම internet disable කරන්න පුලුවන් නේ, youtube ඇප් එක විතරක් තියලා අනෙක් ඒව සේරම ඩිස්බල් කරලා බලපන්
Phone update/appstore update වගේ ඒව නම් ඩිසේබල් කරන්න බැහැ ඉතින්
MXQ-4K
man laga ekak thiyenawa, thanks ube idea ekata![]()
Youtube විතරක් නෙවෙයි Viuhub එකත් free. දැනට film 3 ක් 4 ක් බැලුවා.