dialog VIP Numbers

Cupid55

Active member
  • Jun 27, 2018
    198
    1
    66
    28
    colombo
    Dialog VIP Numbers තමන්ට කැමති එකක් තොර ගන්න බැරිද?
    :rolleyes::rolleyes::rolleyes:
     
    Last edited:

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,095
    12,642
    113
    38
    පුලුවන් මම දවසක් ඇහුවා උන් පුලුවන් කිව්වා ටිකක් ගනම් කියලා නම් කිව්වා නොමිලේ දෙන්නේ නෑ කිව්වා

    මේ වගේ නො මන් ගත්තේ අකීඩ් එකෙන් මේවා නම් ෆ්‍රී 077 XXX 8282 උබට ඕනේ නො එක උන්ට කියන්න එතකොට මොනිටර් ඒක උබේ පැත්තට හරවලා කැමති එකක් තෝරගන්න කියයි
     

    Cupid55

    Active member
  • Jun 27, 2018
    198
    1
    66
    28
    colombo
    මගේ ගාව මොබිටෙල් නම්බර් එකක් තියෙන්නේ, ඒ නම්බර් එකේම dialog නම්බර් එක ගන්න බැරි වෙයි ද?