Dialog VIU hub පාවිච්චි කරන අය එන්න

DHE

Well-known member
  • Oct 31, 2021
    1,941
    3,609
    113
    Anuradhapura
    මම ඊයේ viu hub 2.0 එකක් ගත්තා dish එකත් එක්ක. මේකෙ Play Store එකේ මුකුත් ඇප්ස් නෑනේ. හොද ඇප් එකකට කියල එන්නේ preloaded YouTube ඇප් එක විතරයි. අඩුම තරමේ Facebook Watch වත් දැන් නෑ. ඔයාලා කොහොමද ඇප්ස් sideload කරේ? TV එකට හොද file manager, media player වගේ ඇප්ස් ටිකක් කියන්නකෝ.
     
    CeylonMusk

    Well-known member
  • Dec 4, 2022
    893
    2,111
    93
    Ceylon
    Google Playstore එකෙන් Direct Apps ගන්න පුළුවන් නේ. මම නම් තාම VLC Media Player විතරයි ගත්තෙ.
    මම ඊයේ viu hub 2.0 එකක් ගත්තා dish එකත් එක්ක. මේකෙ Play Store එකේ මුකුත් ඇප්ස් නෑනේ. හොද ඇප් එකකට කියල එන්නේ preloaded YouTube ඇප් එක විතරයි. අඩුම තරමේ Facebook Watch වත් දැන් නෑ. ඔයාලා කොහොමද ඇප්ස් sideload කරේ? TV එකට හොද file manager, media player වගේ ඇප්ස් ටිකක් කියන්නකෝ.
     
    • Like
    Reactions: DHE

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,911
    2,941
    113
    ඇයි නැත්තෙ. මට නම් හුගක් ඒව පෙන්නනව. VLC / Google File Manager / Spotify විතරයි මම දාල තියෙන්නෙ
     
    • Like
    Reactions: DHE

    DHE

    Well-known member
  • Oct 31, 2021
    1,941
    3,609
    113
    Anuradhapura
    ඇයි නැත්තෙ. මට නම් හුගක් ඒව පෙන්නනව. VLC / Google File Manager / Spotify විතරයි මම දාල තියෙන්නෙ
    Hoda browser ekak na
    Facebook Watch naa
    mama dagaththa file manager ekath awul ekata dan Google file manager dagannam :D
    MX player dagaththa phone eke thiyena nisa eka hariyata files detect karaganne na USB eke thiyena