Dialog Youtube Unlimited data කැපෙනවා

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,345
    15,572
    113
    මම dialog youtube unlimited දාගෙන ඉන්නේ. Youtube app එකෙන් නැතුව chrome එකෙන් youtube ගියාම data කැපෙනවා. මේක හදාගන්න බැරිද ? පෙරේද වෙනකම් මෙහම අවුලක් තිබ්බේ නැ.
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,345
    15,572
    113
    Complain ekak dala balapn machn

    damma balamu

    background services walatyy add walatyy kapenawa mchn.
    anika app ekakk wage neme chrome eka kiyanne sahenna wena wena services run wenawa ne.

    Na ban. මම මිට කලින් use කරා. මෙහම් අවුලක් අවේ නැ. මම youtube ඇරෙන්න අනික් ඔක්කොම domains block කරලත් බැලුව. එත් කැපෙනවා. youtube app එකට වැඩ chrome එකේ සැහෙන්න ඉක්මනට ලෝඩ් වෙනවා.

    ඕක සමහර වෙලාවට එනවා.. මගෙත් එක සැරයක් ඔක්කොම ඩෙටා කැපිලා තිබ්බ යුටියුබ් වලට..

    කොහොමද හදාගත්තේ

    Un Bug eka hadala wage

    තම තියෙනවා බන්
     
    • Sad
    Reactions: Aki992