Dialog ZLT router vs Huawei router මොකක්ද හොඳම???

EzioAuditore

Well-known member
  • Jul 2, 2023
    1,475
    947
    113
    මචංලා, ඩයලොග් එකෙන් දෙන ZLT router එකට වඩා උන්ගේ Huawei router එක හොදයි ද? දැනට අවුරුද්දක් ඇතුලත ZLT router දෙකක් මාරු කරා router එකේ ලෙඩ ඇවිල්ලා 😑
     
    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,475
    947
    113
    oka ahanna oni prashnayakda ban. Huawei thama superb
    Un ekak illuwoth deida machan? Meka maru karaddi kalin para dunne ZLT ekak.

    B312, B310s කියලා model දෙකක් තියෙනවා මචං දෙකම ශේප් ඇති නේද? ZLT එක නම් ඉක්මනින් ලෙඩ දෙනවා
    ------ Post added on Jan 4, 2024 at 1:09 PM

    Huawei router bump
    ------ Post added on Jan 4, 2024 at 1:21 PM

    ZLT S12 pro eka hodaida Huawei uda dapu model dekata wada?
    ------ Post added on Jan 4, 2024 at 2:40 PM

    Bump
    ------ Post added on Jan 4, 2024 at 4:34 PM
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,778
    1
    9,606
    113
    colombo

    ZLT 12 pro එකේ 4g plus අහු වෙනවා හැබැයි ඩිවයිස් එක කොලිටි නෑ රත් වෙනවා අම්බානෙට. ඒ වගේම huawei වල වගේ හොඳට සිග්නල් අදින්නෑ
     
    • Like
    Reactions: EzioAuditore

    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,475
    947
    113
    ZLT 12 pro එකේ 4g plus අහු වෙනවා හැබැයි ඩිවයිස් එක කොලිටි නෑ රත් වෙනවා අම්බානෙට. ඒ වගේම huawei වල වගේ හොඳට සිග්නල් අදින්නෑ
    Huawei ගන්නවා නම් මොන model එකද මචං වඩා හොඳ? සිග්නල් වල නම් ලොකු අවුලක් නෑ මට, (ZLT S10 එකේ 20-30 Mbps වගේ එනවා) අවුල තියෙන්නේ router එක හිටිය ගමන් අවුල් යන එකයි. අවුරුද්ද ලන් වෙනකොට මොකක් හරි ලෙඩක් එනවා.
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,778
    1
    9,606
    113
    colombo
    Huawei ගන්නවා නම් මොන model එකද මචං වඩා හොඳ? සිග්නල් වල නම් ලොකු අවුලක් නෑ මට, (ZLT S10 එකේ 20-30 Mbps වගේ එනවා) අවුල තියෙන්නේ router එක හිටිය ගමන් අවුල් යන එකයි. අවුරුද්ද ලන් වෙනකොට මොකක් හරි ලෙඩක් එනවා.

    B310 හොඳයි, ඔය ZLT රවුටර් වල ලොකුම අවුල තියෙන්නේ ඩයලොග් එකෙන් ගේන ස්ටොක් වල තමයි Mobitel s10 හොඳයි මන් use කරනවා
     
    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,475
    947
    113
    Dialog eken routers maru karana kota denne refurbished routers, masa kihipayak yana kota LED ehema wada nathuwa yanava.
    Huawei walath ehemada machan? Refurbished da ewath?

    B310 හොඳයි, ඔය ZLT රවුටර් වල ලොකුම අවුල තියෙන්නේ ඩයලොග් එකෙන් ගේන ස්ටොක් වල තමයි Mobitel s10 හොඳයි මන් use කරනවා
    උඩ reply එකේ තියෙනවා refurbished කරපු ඒව දෙන්නේ කියලා, එක වෙන්න ඇති සමහවිට හේතුව. දැන් slt වාසි නේද night time unlimited නිසා?
    ------ Post added on Jan 4, 2024 at 5:09 PM
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,778
    1
    9,606
    113
    colombo
    Huawei walath ehemada machan? Refurbished da ewath?

    උඩ reply එකේ තියෙනවා refurbished කරපු ඒව දෙන්නේ කියලා, එක වෙන්න ඇති සමහවිට හේතුව. දැන් slt වාසි නේද night time unlimited නිසා?
    ------ Post added on Jan 4, 2024 at 5:09 PM

    Huawei wala refurbished ඒවා උනත් ලෙඩක් නැතුව use කරන්න පුලුවන්
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,375
    14,202
    113
    B312 ගන්න 310 අලුතෙන් එන්නෙ නෑ පරනයි පුළුවන් නම් outdoor b2368(ලේසියෙන් දෙන්නෙ නෑ හැබැයි)
     
    • Like
    Reactions: EzioAuditore

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,429
    5,543
    113
    dialog routers wala tdd b40+tawa tdd band 1k wage witharai weda. anitwa ain karala genne. itin huawei one ekak ganin
    mobitel ewe fdd normal sim puluwan
     
    • Like
    Reactions: EzioAuditore

    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,475
    947
    113
    B312 ගන්න 310 අලුතෙන් එන්නෙ නෑ පරනයි පුළුවන් නම් outdoor b2368(ලේසියෙන් දෙන්නෙ නෑ හැබැයි)
    B310s කියලා එකක් තියෙන්නේ උන්ගේ web එකේ නම්. B312 එකේ single antenna නේද මචං? අවුලක් නැද්ද ඒක signal අදින්න?

    Bump
    ------ Post added on Jan 4, 2024 at 7:14 PM

    Bump
    ------ Post added on Jan 4, 2024 at 7:23 PM

    Bump
    ------ Post added on Jan 4, 2024 at 7:31 PM
     
    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,475
    947
    113
    Bump

    Bump
    ------ Post added on Jan 4, 2024 at 8:02 PM

    Bump
    ------ Post added on Jan 4, 2024 at 9:28 PM

    Bump
    ------ Post added on Jan 4, 2024 at 9:35 PM
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,375
    14,202
    113
    B310s කියලා එකක් තියෙන්නේ උන්ගේ web එකේ නම්. B312 එකේ single antenna නේද මචං? අවුලක් නැද්ද ඒක signal අදින්න?

    Bump
    ------ Post added on Jan 4, 2024 at 7:14 PM

    Bump
    ------ Post added on Jan 4, 2024 at 7:23 PM

    Bump
    ------ Post added on Jan 4, 2024 at 7:31 PM
    ඇති බං. b310 පරනයි ඕනනං ගන්න රවුටර් එක හොඳයි
     
    • Like
    Reactions: EzioAuditore