මචංලා, ඩයලොග් එකෙන් දෙන ZLT router එකට වඩා උන්ගේ Huawei router එක හොදයි ද? දැනට අවුරුද්දක් ඇතුලත ZLT router දෙකක් මාරු කරා router එකේ ලෙඩ ඇවිල්ලා 
Un ekak illuwoth deida machan? Meka maru karaddi kalin para dunne ZLT ekak.oka ahanna oni prashnayakda ban. Huawei thama superb
B312, B310s කියලා model දෙකක් තියෙනවා මචං දෙකම ශේප් ඇති නේද? ZLT එක නම් ඉක්මනින් ලෙඩ දෙනවා
Un ekak illuwoth deida machan? Meka maru karaddi kalin para dunne ZLT ekak.
B312, B310s කියලා model දෙකක් තියෙනවා මචං දෙකම ශේප් ඇති නේද? ZLT එක නම් ඉක්මනින් ලෙඩ දෙනවා
------ Post added on Jan 4, 2024 at 1:09 PM
Huawei router bump
------ Post added on Jan 4, 2024 at 1:21 PM
ZLT S12 pro eka hodaida Huawei uda dapu model dekata wada?
------ Post added on Jan 4, 2024 at 2:40 PM
Bump
------ Post added on Jan 4, 2024 at 4:34 PM
Huawei ගන්නවා නම් මොන model එකද මචං වඩා හොඳ? සිග්නල් වල නම් ලොකු අවුලක් නෑ මට, (ZLT S10 එකේ 20-30 Mbps වගේ එනවා) අවුල තියෙන්නේ router එක හිටිය ගමන් අවුල් යන එකයි. අවුරුද්ද ලන් වෙනකොට මොකක් හරි ලෙඩක් එනවා.ZLT 12 pro එකේ 4g plus අහු වෙනවා හැබැයි ඩිවයිස් එක කොලිටි නෑ රත් වෙනවා අම්බානෙට. ඒ වගේම huawei වල වගේ හොඳට සිග්නල් අදින්නෑ
Huawei ගන්නවා නම් මොන model එකද මචං වඩා හොඳ? සිග්නල් වල නම් ලොකු අවුලක් නෑ මට, (ZLT S10 එකේ 20-30 Mbps වගේ එනවා) අවුල තියෙන්නේ router එක හිටිය ගමන් අවුල් යන එකයි. අවුරුද්ද ලන් වෙනකොට මොකක් හරි ලෙඩක් එනවා.
Huawei walath ehemada machan? Refurbished da ewath?Dialog eken routers maru karana kota denne refurbished routers, masa kihipayak yana kota LED ehema wada nathuwa yanava.
උඩ reply එකේ තියෙනවා refurbished කරපු ඒව දෙන්නේ කියලා, එක වෙන්න ඇති සමහවිට හේතුව. දැන් slt වාසි නේද night time unlimited නිසා?B310 හොඳයි, ඔය ZLT රවුටර් වල ලොකුම අවුල තියෙන්නේ ඩයලොග් එකෙන් ගේන ස්ටොක් වල තමයි Mobitel s10 හොඳයි මන් use කරනවා
Man ganna kota nam Huawei thibune na. Un gawa thiyenavada dan?Huawei walath ehemada machan? Refurbished da ewath?
හැම එකේම නෑ මචං. මං මහරගම එකෙන් ඇහුවම කිව්වා නුගේගොඩ යන්න වෙයි කියලාMan ganna kota nam Huawei thibune na. Un gawa thiyenavada dan?
Huawei walath ehemada machan? Refurbished da ewath?
උඩ reply එකේ තියෙනවා refurbished කරපු ඒව දෙන්නේ කියලා, එක වෙන්න ඇති සමහවිට හේතුව. දැන් slt වාසි නේද night time unlimited නිසා?
------ Post added on Jan 4, 2024 at 5:09 PM
B310s කියලා එකක් තියෙන්නේ උන්ගේ web එකේ නම්. B312 එකේ single antenna නේද මචං? අවුලක් නැද්ද ඒක signal අදින්න?B312 ගන්න 310 අලුතෙන් එන්නෙ නෑ පරනයි පුළුවන් නම් outdoor b2368(ලේසියෙන් දෙන්නෙ නෑ හැබැයි)
ඇති බං. b310 පරනයි ඕනනං ගන්න රවුටර් එක හොඳයිB310s කියලා එකක් තියෙන්නේ උන්ගේ web එකේ නම්. B312 එකේ single antenna නේද මචං? අවුලක් නැද්ද ඒක signal අදින්න?
Bump
------ Post added on Jan 4, 2024 at 7:14 PM
Bump
------ Post added on Jan 4, 2024 at 7:23 PM
Bump
------ Post added on Jan 4, 2024 at 7:31 PM
B312 balannam mama. Talk karanna wenawa untaඇති බං. b310 පරනයි ඕනනං ගන්න රවුටර් එක හොඳයි