Diesel or petrol vehicle?

Josh_0x0

Member
Aug 14, 2014
182
5
0
machan wahanayak ganna kiyala baluwe.mama wadiya wahana gana danne naha.Diesel vehicle ekak ganna ekada honda petrol ekak ganna ekada?kattiya kiyanawa Diesel wala leda adui kiyala:confused:
 

||K~E~M~I~T~H||

Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    ඩිසල් වාහන වල ලේඩ වැඩි. පෙට්‍රල් වාහන වල ඒ තරම් ලොකුවට ලේඩ එන්නේ නෑ බං.. මම නම් ඕය ටියරියයි දන්නේ.