Digital cam Help

bulza

Well-known member
  • Apr 21, 2010
    3,986
    367
    83
    පාතාලේ
    මචන්ලා Digital cam වල lens 1ක එන විදිහ වර්ග දෙකක් තියන්වා නී

    1.Lens 1ක මේ විදිහට එන එක


    dgssy159.jpg




    2.lensක මේ විදිහට එන එක


    sonydscw630.png


    මචන්ලා මට cam පිලිබද එච්චර ලොකු දෑනීමක් නෑ :no::no::no:

    මචන්ලා මට දෑන ගන්න ඔනී මෙ ලෙන්ස් 2 වෙනස?? :confused::confused:
    කෝකද හොද? :shocked::shocked:
    සමහර කෑම් වල රෑට ෆොටෝ කොලිටි මදි..බොද වෙනවා.:(:(
    Sony තමයි ගන්න හිතගෙන ඉන්නෙ.Sony cam හොදයිද ? :cool::cool::cool:
    රු 30ක් තියන්වා.ඒ ගනට ගන්න පුලුවම් සුපිරි කෑම් මොනද? ;););)
    උබලා දන්න හොද cam වර්හ මොනද ? :):)

    kollane උදව් කරපල්ලාකෝ :rofl::rofl::rofl::rofl::rofl:

     

    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    මචන් මමත් CAM ගැනනම් එච්චර දන්නේ නැහැ. එත් එකක් නම දන්නවා රු30 ට නම් Cam තියා කොත්තුවක්වත් කන්න බැහැ.
     

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,793
    113
    Badulla
    මචන් මමත් CAM ගැනනම් එච්චර දන්නේ නැහැ. එත් එකක් නම දන්නවා රු30 ට නම් Cam තියා කොත්තුවක්වත් කන්න බැහැ.

    :baffled::baffled::baffled: