ow pahadili reason ekak kiyala request ekak dammoth google eken okkoma denawa. habai legally wade wenna oni. Account eka delete karana kathaa nam boru weda. Ube account eka delete karala aaye aluthen ee username ekatama google eke account ekak hadanna try karapan. google eken ayin karanne na ube parana account eka. eeka un thiyagannawa unge alogorithm wala usage ekata & uda kiwwa wage hadisi requests aawama eewata denna.
දැං යූසර් ඩිලීට් කරන්න කියලා රික්වෙස්ට් කරාට පස්සෙ එහෙම තියාගන්න බැහැ GDPR කියලා එකක් තියනවා (EU එවුන් තමයි මේක ගෙනාවෙ)
කවුරු හරි රික්වෙස්ට් කරොත් තමන්ගෙ ප්‍රයිවෙට් ඩේට සේරම මකන්න කියලා, අනිවා මකන්න ඕන, එහෙම නොකර අහු උනොත් ගෙවන්න තියන Fines එහෙම හිතා ගන්න බැරි තරම් ලොකු ඒව. සමහර විට කම්පැනියෙ ඉන්කම් එකෙන් 20-30% වගේ වෙන්න පුලුවන්. ගූගල් වගේ කම්පැනියකට එහෙම ෆයින් එකක් වැදුනොත් බිලියන ගානක් වෙනවා.
EU එවුන්ගෙ ඩේට තියාගන්න ඇප් හරි වෙබ්සයිට් හරි සිස්ටම් වල හරි අනිවාර්යෙන් ඔප්ශන් එකක් තියෙන්න ඕන අපේ ප්‍රයිවෙට් ඩේට ඩිලීට් කරන්න රික්වෙස්ට් කරන්න පුලුවන් විදියෙ