Dinesh Priyasad Perera

dinukasampath

Well-known member
  • Jul 27, 2011
    1,375
    341
    83
    දෙතැනක
    avatar249352_2.gif


    මේ කවුද බන් :confused:
    කවුරුවත් දන්නවද :confused:
    එලකිරියේ ඉන්න චරිත අතරින් අමුතුම චරිතයක් :rolleyes:
    ඕන කෙනෙක්ට උදවු කරන්න ලෑස්ති වෙලා ඉන්නේ :yes:
    කවුරුත් හිතන්නෙවත් නැති විදිහට
    උඹලට මොකද හිතෙන්නේ :confused:

    අදහසක් තියෙනවද :confused:


    මෙන්න profile එක
    http://www.elakiri.com/forum/member.php?u=249352
     
    Last edited:

    dinukasampath

    Well-known member
  • Jul 27, 2011
    1,375
    341
    83
    දෙතැනක
    උදවු කරනවනම් හොදයිනේ බන් :D

    හොඳයි තමයි බන්
    ඒ උනාට මේ වගේ පොරක් මම එලකිරියේ දැකල නෑ
    profile එකට ගිහිල්ල බලපන්කො VM දාල තියෙන්නේ ගොඩක් ස්තුති කරපුවා
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    නෑ බන් මූ මටත් උදවු කරන්න ඉදිරිපත් උනා
    කවුරුත් නොකරන විදිහට

    ඒක නෙමේ 2006 ඉඳන් posts 4000 ගානක් ගහල මොකද බන් එක කොටුවක්
    :confused:

    ehema thamai kotu ganna oninam hambayonta kunuharapen baninna oni,
    me ara kello thun denage thaaththa neda,mama nam un thun denata mokuthma kiyala naha.