No Signal කියල වැටෙනව.. මොකක්ද අවුල :confused:
AnuradhaRa Well-known member Dec 25, 2010 61,647 1 42,771 113 Apr 2, 2019 #1 No Signal කියල වැටෙනව.. මොකක්ද අවුල
sanjeewa2010 Well-known member Oct 27, 2010 1,475 592 113 Kurunegala Apr 2, 2019 #2 Uba ara satellite change karaddi decorder on1ke tibbada ???
AnuradhaRa Well-known member Dec 25, 2010 61,647 1 42,771 113 Apr 2, 2019 #4 sanjeewa2010 said: Uba ara satellite change karaddi decorder on1ke tibbada ??? Click to expand... අපේ එකක් නෙමේ බං..
sanjeewa2010 said: Uba ara satellite change karaddi decorder on1ke tibbada ??? Click to expand... අපේ එකක් නෙමේ බං..
AnuradhaRa Well-known member Dec 25, 2010 61,647 1 42,771 113 Apr 2, 2019 #5 Thinkerz said: බිල් ගෙවලා නැතුව ඇති Click to expand... නෑ එහෙම කේස් එකක් නෑ
T Thinkerz Member Mar 14, 2019 428 32 0 Apr 2, 2019 #6 AnuradhaRa said: නෑ එහෙම කේස් එකක් නෑ Click to expand... වහිනවා ඇති ඒ පැත්තට.
AnuradhaRa Well-known member Dec 25, 2010 61,647 1 42,771 113 Apr 2, 2019 #7 ඊයෙ රෑ බල බල ඉද්දි නැතුව ගිහින් තියෙන්නෙ මෙනු මොකුත් වැඩ කරන්නෙත් නෑ
Tech Bro Well-known member Jan 19, 2016 3,025 407 83 සිහින ලෝකේ Apr 2, 2019 #8 card eka galawala pihidala aye gahala balanna Reactions: AnuradhaRa
AnuradhaRa Well-known member Dec 25, 2010 61,647 1 42,771 113 Apr 2, 2019 #9 Tech Bro said: card eka galawala pihidala aye gahala balanna Click to expand... බලමු
T Thinkerz Member Mar 14, 2019 428 32 0 Apr 2, 2019 #10 AnuradhaRa said: බලමු Click to expand... උබ ඔය ගැජට් බැජට් ගැන දන්නා එකේ කීයක් හරි අය කරලා ඔව්ව හදලා දීපන්කො අදුරන උන්ට ගමේ ඉන්න. අවුලක් තියෙනවා නං කිරියේ ත්‍රෙඩ් එකක් දාපං. මේකේ අය උදව් කරයි. ඊට පස්සේ උබ ලෝඩ් වගේ ගිහිං ඒ අදාල දේ හදලා දීල වරෙන්.
AnuradhaRa said: බලමු Click to expand... උබ ඔය ගැජට් බැජට් ගැන දන්නා එකේ කීයක් හරි අය කරලා ඔව්ව හදලා දීපන්කො අදුරන උන්ට ගමේ ඉන්න. අවුලක් තියෙනවා නං කිරියේ ත්‍රෙඩ් එකක් දාපං. මේකේ අය උදව් කරයි. ඊට පස්සේ උබ ලෝඩ් වගේ ගිහිං ඒ අදාල දේ හදලා දීල වරෙන්.
pavithra_uk Well-known member Oct 6, 2009 53,414 22,065 113 Gotland Apr 2, 2019 #12 uba satelitte change eke update eka dala nathuwa athi April 1st walin passe ehema update karapu nathi decorders brick wenawa. useless aluthin decorder ekak ganin 4000/= gewanna wei
uba satelitte change eke update eka dala nathuwa athi April 1st walin passe ehema update karapu nathi decorders brick wenawa. useless aluthin decorder ekak ganin 4000/= gewanna wei
AnuradhaRa Well-known member Dec 25, 2010 61,647 1 42,771 113 Apr 2, 2019 #13 pavithra_uk said: uba satelitte change eke update eka dala nathuwa athi April 1st walin passe ehema update karapu nathi decorders brick wenawa. useless aluthin decorder ekak ganin 4000/= gewanna wei Click to expand... හුට
pavithra_uk said: uba satelitte change eke update eka dala nathuwa athi April 1st walin passe ehema update karapu nathi decorders brick wenawa. useless aluthin decorder ekak ganin 4000/= gewanna wei Click to expand... හුට
AnuradhaRa Well-known member Dec 25, 2010 61,647 1 42,771 113 Apr 2, 2019 #14 decorder එක අප්ඩේට් කරන්නෙ කොහොමද
niroshansl Well-known member Feb 17, 2009 3,979 1 1,184 113 Apr 2, 2019 #16 https://www.dialog.lk/how-to-manually-reset-your-dialog-tv-decoder Reactions: AnuradhaRa
AnuradhaRa Well-known member Dec 25, 2010 61,647 1 42,771 113 Apr 2, 2019 #17 niroshansl said: https://www.dialog.lk/how-to-manually-reset-your-dialog-tv-decoder Click to expand... Reactions: niroshansl
niroshansl said: https://www.dialog.lk/how-to-manually-reset-your-dialog-tv-decoder Click to expand...
AnuradhaRa Well-known member Dec 25, 2010 61,647 1 42,771 113 Apr 2, 2019 #18 niroshansl said: https://www.dialog.lk/how-to-manually-reset-your-dialog-tv-decoder Click to expand... මෙනු මොකුත් වැඩ කරන්නෙ නෑලු බං
niroshansl said: https://www.dialog.lk/how-to-manually-reset-your-dialog-tv-decoder Click to expand... මෙනු මොකුත් වැඩ කරන්නෙ නෑලු බං
chirantha19890821 Well-known member Apr 21, 2009 10,465 14,253 113 Dubai, UAE Apr 2, 2019 #19 Reactions: AnuradhaRa
AnuradhaRa Well-known member Dec 25, 2010 61,647 1 42,771 113 Apr 2, 2019 #20 Reactions: chirantha19890821