direct download ඕනේ උන් වරෙල්ල

hacker91

Member
Dec 8, 2011
429
71
0
Colombo
direct download ඕනේ උන් වරෙල්ල

film හොයා හොයා Add click කර කර වටේ ගිය කාලේ ඉවරි. එක click එකෙන්මෙ බ ගන්න පුළුවන්හෙ parent directory search කරලා.
zagipodu

මෙම කරපන් ඔහොම parent directory හුගක් search කරගන්න පුළුවන් මේ ක්‍රමෙන්. වැඩේ සරලයි සිහලුනේ,

1. පලයන් google.com
2. ගහපන් index of: උබට ඕන ෆිල්ම් එකේ නම
numogaze

3. පහල index of කියල තියන ඕන එකක් click කරපන්
nizadomu

4. දැන් එන්නේ ඉතින් තියෙන්නේ බාගෙන බාගෙන යන්න.
zagipodu



ජය වේවා repost නම් සොරි . නොදන්නා එකෙක් බා ගනින්. ජය වේවා සිහලුනේ. :yes::yes:
 
  • Like
Reactions: sidathsaumya