මේ West Virginia University එකේ PhD එකකට International Student කෙනෙක්ගේ Requirement. මේකේ පැහැදිලිව කියලා තියෙනවා. Bachleor එකක් ඇති කියලා.oya chat gpt eken apu uththarak ne yako
godak uni wala phd program eka patan ganne mulin msc eka karala. international studetnsla unge msc program eka karanna ona
ඔය එකක් විතරයි. මම බලපු හැම USA University එකකම Bachelor Degree එකෙන් PhD එකකට ඇප්ලයි කරන්න පුලුවන්. ChatGPT දැම්මේ මට ලේසියට.
https://graduateadmissions.wvu.edu/how-to-apply/international-graduate-applicant


